ඇස් පෙනීම හොදින් පවත්වා ගැනීමට...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඇස් පෙනීම හොදින් පවත්වා ගැනීමට...

    ඇස ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන අතර ඇසේ පෙනීම හොදින් පවත්වා ගැනීමට සියළු ජීවීන්ගේ අවශ්‍යතාවයකි. පෙනීම දිවා කල පෙනීම හා රාත්‍රී කල පෙනීම ලෙස කොටස් දෙකකි. නොපිසූ ආහාර ගැනීම මගින් ස්වභාවිකවම ඇසේ පෙනීම වර්ධනය වේ. වීශේෂයෙන්ම එළවළු හා පළතුරු පෝෂණය අතින් ඉතා ඉහල වේ. ආහාර පිසීමේදී මෙම පෝෂ්‍ය කොටස් බිද හෙලී යන අතර ආහාර අමුවෙන් ගැනීමේදී මෙම පෝෂ්‍ය කොටස් ඉතිරිව පවතී.
    [FONT=&quot]මෙම නොපිසූ ආහාර ශරීරයට ඉතා හිතකර වුවද දෘෂ්ධිය සදහා විශේෂවන ආහාර වර්ග වෙන් වෙන්ව තෝරාගත යුතුයි.

    ef1.jpg

    [/FONT]

    [FONT=&quot] දිවා කාලයේ පෙනීම සදහා වැදගත් වනුයේ කැරොටීන් අඩංගු ආහාර වේ. කහ හෝ තැඹිලි වර්ණ සහිත එළවළු පළතුරු මේ සදහා වැදගත්ය. කැරටි වල අඩංගු බීටා කැරොටීන් , විටමින් ඒ අඩංගු ආහාර දිවා කල පෙනීම සදහා විෂේශිත වේ. දිවා කාලයේ ඇස් පෙනීම හොදින් පවත්වා ගැනීමට හිරු එළියෙන් වන හානිය වලක්වා ගත යුතුයි. හිරු එළියෙන් වන හානිය සම්පූර්ණ පෙනීම සදහාම බලපායි. නිවිති , බොකුටු ගෝවා හා වෙනත් කොළ පැහැති පළා වර්ග ස්වභාවිකව ඇසේ පෙනීම වර්ධනය කරන අතර ආලෝකයෙන් වන හානි වලින් ඇස ආරක්ෂා කරයි.
    [/FONT]

    [FONT=&quot]රාත්‍රී කාලයේ ඇසේ පෙනීම වර්ධනය කිරීම සදහා ඇන්තොසයනීන් වර්ණක අඩංගු ආහාර ගත යුතුයි. ඇන්තොසයනීන් වර්ණකය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ඇසේ පෙනීම වර්ධනය කර රාත්‍රී කාලයේ හොද පෙනීමක් ලබා දීමට හේතු වේ. මිදි , නිවිති වැනිඇන්තොසයනීන් වර්ණක බහුල ආහාර වේ.
    [/FONT]

    [FONT=&quot]ඇසේ නිරෝගීව පවත්වා ගැනීම සදහා මීට අමතරව ඇසේ සුද ඇති වීම වලක්වා කාචය ආරක්ෂා කර ගත යුතුය. නොපිසූ රතු ලූණු සුදු ලූණු සෝයා ආහාරයට ගැනීම ඇසේ සුද ගොඩ නැගීම වලක්වා පෙනීම වර්ධනය කරයි. මේවා ස්වභාවික විෂ නාශක බැවින් ඇස වටා විවිධ ඉදිමුම්, ප්‍රදාහයන් ඇති වීම වලක්වයි.
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]තවද විවිධ අහිතකර කෑම වර්ග (
    Eg Junk food)[FONT=&quot] ආහාරයට ගැනීමෙන් වැලකීමද ඇස නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.[/FONT][/FONT]
    [/FONT]

    [FONT=&quot] ඇස විජලනයට පත් වීමේන් වලක්වා ජලය වැඩිපුර පානය කිරීමද ඇසේ නිරෝගීතාවයට වැදගත් වේ. එසේම ඔමෙගා 3 මේද අම්ල බහුල ආහාර ගැනීමද ඇසේ පෙනීම වර්ධනය කරයි.
    [/FONT]

    [FONT=&quot]මාංසමය නොවන ප්‍රෝටීන වර්ග වැඩිපුර ගැනීම ද පෙනීම වැඩිකිරීමට වැදගත් වේ.


    {Internet}
    [/FONT]
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දවල් කාලයට sunglasses දාන එකත් හුගත් වැදගත් එළියේ යද්දී
     

    hasaral.1

    Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    දවල් කාලයට sunglasses දාන එකත් හුගත් වැදගත් එළියේ යද්දී

    Sunglass දද්දී හොද වර්ගයේ අව් ක්ණ්නාඩි 2k
    දාන්න ඔනේ
    නැත්ත්ම්

    අපේ ඇස් වලට ඉරෙන් එන අහිත කර කිරන යනවා
    වැඩීයි.