ඇස් පෙනීම?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    ඇස් පෙනීම ගැන මම කලින් ප්‍රශ්නයක් හැව්වා
    ඇත්තටම දුර පෙන්නෙ නැත්නම් එවා හොද කරගන්න බැරිද phone බලලා තමා මේ දේ උනේ🥲🥲
     
    • Like
    Reactions: eksudda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,729
    11,624
    113
    🌎
    myopia-nearsightedness.jpg


    Lens ekakin thama Oka correct karanna puluvan
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    මටනම් දුරත් පේනවා ලඟත් පේනවා. Motion වෙන ඒවා එක පාරම detect කරගන්න පොඩි delay එකක් තියනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya