ඇස් පේනවා අඩුයි වගේ. මාපට ඇගිලලට බෙහෙත් බඳින වෙදකම කරපු අය ඉන්නවද කිරියේ?
කන්නාඩි දාන එක තාවකාලිකයි නෙහ්.
කන්නාඩි දාන එක තාවකාලිකයි නෙහ්.
හොඳ උනාද මචන්මෙයා කරා @pitiye.appu
ඇස් පේනවා අඩුයි වගේ. මාපට ඇගිලලට බෙහෙත් බඳින වෙදකම කරපු අය ඉන්නවද කිරියේ?
කන්නාඩි දාන එක තාවකාලිකයි නෙහ්.

පෙනීම අඩුයි ද... මගෙ එක ඇහැක් brightness අඩුයි වගෙ තේරුනා අද... අතින් ඇහැ වහගෙන දෙකම චෙක් කරා එකක් අදුරු වට පේන්නෙමට හරි ගියේ නෑ මචන් අනුරාධපුරේ වීරසිංහ වෙද මහත්තයගෙන් මාස 3ක් විතර බෙහෙත් ගත්තා පොඩ්ඩක්වත් වෙනසක් නැති හින්දා නැවැත්තුවා.
පෙනීම අඩුයි ද... මගෙ එක ඇහැක් brightness අඩුයි වගෙ තේරුනා අද... අතින් ඇහැ වහගෙන දෙකම චෙක් කරා එකක් අදුරු වට පේන්නෙ
loku surgery da owa?ලැසික් or PRK සර්ජරි එකක් කරගනින් cudda
hariyatama beheth tika gatthada machan?මට හරි ගියේ නෑ මචන් අනුරාධපුරේ වීරසිංහ වෙද මහත්තයගෙන් මාස 3ක් විතර බෙහෙත් ගත්තා පොඩ්ඩක්වත් වෙනසක් නැති හින්දා නැවැත්තුවා.
ඩිස්ප්ලේ ගිහින්පෙනීම අඩුයි ද... මගෙ එක ඇහැක් brightness අඩුයි වගෙ තේරුනා අද... අතින් ඇහැ වහගෙන දෙකම චෙක් කරා එකක් අදුරු වට පේන්නෙ
Laser surgery පොඩි වෙලාවක් යන්නේ.පොඩ්ඩක් search කරලා බලන්න youtube එකේ ඇති විස්තර.loku surgery da owa?
place eka koheda machan.මම අනුරාධපුරේ ගිය. අඩුවෙනවා බං. හැබැයි දිගටම ගන්ට වෙනවා බං. මතබ්දිගතම යන්ට බැරිඋනා
loku surgery da owa?
hariyatama beheth tika gatthada machan?
e weda mahatthayada ara prasidda kena?
------ Post added on Feb 11, 2024 at 11:03 PM