ඇස් වලට බෙහෙත්

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඇස් පේනවා අඩුයි වගේ. මාපට ඇගිලලට බෙහෙත් බඳින වෙදකම කරපු අය ඉන්නවද කිරියේ?

    කන්නාඩි දාන එක තාවකාලිකයි නෙහ්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඇස් පේනවා අඩුයි වගේ. මාපට ඇගිලලට බෙහෙත් බඳින වෙදකම කරපු අය ඉන්නවද කිරියේ?

    කන්නාඩි දාන එක තාවකාලිකයි නෙහ්.

    මට හරි ගියේ නෑ මචන් අනුරාධපුරේ වීරසිංහ වෙද මහත්තයගෙන් මාස 3ක් විතර බෙහෙත් ගත්තා පොඩ්ඩක්වත් වෙනසක් නැති හින්දා නැවැත්තුවා.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මට හරි ගියේ නෑ මචන් අනුරාධපුරේ වීරසිංහ වෙද මහත්තයගෙන් මාස 3ක් විතර බෙහෙත් ගත්තා පොඩ්ඩක්වත් වෙනසක් නැති හින්දා නැවැත්තුවා.
    පෙනීම අඩුයි ද... මගෙ එක ඇහැක් brightness අඩුයි වගෙ තේරුනා අද... අතින් ඇහැ වහගෙන දෙකම චෙක් කරා එකක් අදුරු වට පේන්නෙ
     
    • Wow
    Reactions: Asmodeus

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පෙනීම අඩුයි ද... මගෙ එක ඇහැක් brightness අඩුයි වගෙ තේරුනා අද... අතින් ඇහැ වහගෙන දෙකම චෙක් කරා එකක් අදුරු වට පේන්නෙ

    ඔව් ළඟ පේන්නෙ නෑ අකුරු බොඳ වෙලා පේන්නේ
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ලැසික් or PRK සර්ජරි එකක් කරගනින් cudda
    loku surgery da owa?

    මට හරි ගියේ නෑ මචන් අනුරාධපුරේ වීරසිංහ වෙද මහත්තයගෙන් මාස 3ක් විතර බෙහෙත් ගත්තා පොඩ්ඩක්වත් වෙනසක් නැති හින්දා නැවැත්තුවා.
    hariyatama beheth tika gatthada machan?

    e weda mahatthayada ara prasidda kena?
    ------ Post added on Feb 11, 2024 at 11:03 PM
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    මම අනුරාධපුරේ ගිය. අඩුවෙනවා බං. හැබැයි දිගටම ගන්ට වෙනවා බං. මතබ්දිගතම යන්ට බැරිඋනා
     
    • Like
    Reactions: sahases and meex

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මම අනුරාධපුරේ ගිය. අඩුවෙනවා බං. හැබැයි දිගටම ගන්ට වෙනවා බං. මතබ්දිගතම යන්ට බැරිඋනා
    place eka koheda machan.

    aduwenawa kiwe peneemada? honda wenawa kiyana ekada?

    kiyak withara yanawada?
     
    • Like
    Reactions: eksudda

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    loku surgery da owa?

    hariyatama beheth tika gatthada machan?

    e weda mahatthayada ara prasidda kena?
    ------ Post added on Feb 11, 2024 at 11:03 PM

    හරියටම බෙහෙත් ටික කලා එක දවසක්වත් වරද්දන්නෙ නැතුව ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඔලුවට තෙල් දැම්මා. අනුරාධපුර ප්‍රසිද්ධ ඩොක්ටර් තමා ඩොක්ටර් පී. වීරසිංහ.