ඇස් වලට බෙහෙත්

eksudda

Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    place eka koheda machan.

    aduwenawa kiwe peneemada? honda wenawa kiyana ekada?

    kiyak withara yanawada?
    වීරසිංහ වේද මහත්තයා ලඟට. මාපට ඇඟිල්ලට කකුලේ බෙහෙත් බදින්නේ එතන. බෝද වෙනගතිය අඩු උනා බං. හොඳ වෙනවා. දිගටම යන්ට ඕනි හැබැයි.
    එදවස වලනම් ගානක් ගත්තේ නෑ. කැමති ගානක් තිබ්බහැකි බුලත් එක්ක. දැනුත් එහෙම වෙන්ට ඇති.
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    බුලත්කොහුපිටියේ කස්තුරි ආරච්චි වෙදමහත්තයා . අපේ ඥායෙක් ගේ ඇස් පෙන්නේනේ නැතිව ගියා (වයස 45 විතර) . doctor charith fonseka ටත් ගොඩ දාන්න බැරි උනා. වෙද මහත්තයා මාසෙන් ඇහැට පන අරන් දුන්න . den vision eka back to normal. kisi awlak nehe.
    කලින් මම පොස්ට් එකක් දාල ඇති .
    map eka : https://www.google.com/maps/place/Ogodapola+Hela+Weda+Medura/@7.0829254,80.3075506,15.5z/data=!4m6!3m5!1s0x3ae30f2dd0d66901:0x2788beed34e98f27!8m2!3d7.0825989!4d80.3125188!16s/g/11b5pkx4ch?entry=ttu
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Mata kiyanna කොහොමද ethana ta yanna one kiyala no ek gannna oneda , ilagata beheth denakota night blind ekayi , දුර penne nathi eka hadanna පුළුවන් da

    E

    Eyata license eka tiyeda , දුර pennne nathi eka hdanawada
    ------ Post added on Feb 12, 2024 at 2:32 PM
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    Mata kiyanna කොහොමද ethana ta yanna one kiyala no ek gannna oneda , ilagata beheth denakota night blind ekayi , දුර penne nathi eka hadanna පුළුවන් da

    E
    Eyata license eka tiyeda , දුර pennne nathi eka hdanawada
    ------ Post added on Feb 12, 2024 at 2:32 PM
    license? e mokadda?

    poddak wisthara balanna google map eke photos wala thiyenawa.
    Aurudu 350 withara history ekak thiyenawa. ona nam witharak gihin ahala balanna.

    1707742891485.png
     
    • Like
    Reactions: Tz4400

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    Mata kiyanna කොහොමද ethana ta yanna one kiyala no ek gannna oneda , ilagata beheth denakota night blind ekayi , දුර penne nathi eka hadanna පුළුවන් da

    E
    Eyata license eka tiyeda , දුර pennne nathi eka hdanawada
    ------ Post added on Feb 12, 2024 at 2:32 PM
    025-385-1356 no eka Aran ablanta. Mama lagadi cl karala baluwe na. Kalinnam no ganta Oni na. Yana piliwelata dunne. Weekend nam hawas wenakanma denawa.
    Week days walanam lunch hr wkei hawasai dunne.
    Yana vidiha mathaka na. Stand Eken three-wheeler ekata kiyapuwama ekka yanawa.
    Issaranam paandarama yanta Oni. Nathnam beheth ganta ba. Dawasata hadapu beheth iwara unoth aye pahuwada thamai ganta wenne
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    025-385-1356 no eka Aran ablanta. Mama lagadi cl karala baluwe na. Kalinnam no ganta Oni na. Yana piliwelata dunne. Weekend nam hawas wenakanma denawa.
    Week days walanam lunch hr wkei hawasai dunne.
    Yana vidiha mathaka na. Stand Eken three-wheeler ekata kiyapuwama ekka yanawa.
    Issaranam paandarama yanta Oni. Nathnam beheth ganta ba. Dawasata hadapu beheth iwara unoth aye pahuwada thamai ganta wenne
    Atacama myopia honda karanna puluwan neda bro
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    පී. වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
    ටෙල් 025- 3851356
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    පිස්සුද බං
    කණ්නාඩි දාපං
    කවුද කියන්නෙ ඒක තාවකාලිකයි කියල