වීරසිංහ වේද මහත්තයා ලඟට. මාපට ඇඟිල්ලට කකුලේ බෙහෙත් බදින්නේ එතන. බෝද වෙනගතිය අඩු උනා බං. හොඳ වෙනවා. දිගටම යන්ට ඕනි හැබැයි.place eka koheda machan.
aduwenawa kiwe peneemada? honda wenawa kiyana ekada?
kiyak withara yanawada?
එදවස වලනම් ගානක් ගත්තේ නෑ. කැමති ගානක් තිබ්බහැකි බුලත් එක්ක. දැනුත් එහෙම වෙන්ට ඇති.