ඇස් වලට සිංහල බෙහෙත් කරලා, සම්පූර්නෙන් හරš

Razz1997

Member
Jun 13, 2018
2
0
0
ඇස් වලට සිංහල බෙහෙත් කරලා, සම්පූර්නෙන් හරš

මං අහලා තියෙනවා අනුරාධපුර සහ පානදුරෙ හොද වෙදෙක් ඉන්නවා කියලා, ඉතින් ඒ තැන් වලට ගිහිං සම්පූර්ණෙන් සුවය ලබපු කෙනෙක් ඉන්නවද කියලයි හරියටම දැනගන්න ඕනි
 
Last edited:

akilayohanperera

Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    මගේ මාම කෙනෙක් ගියා පනදුරෙ තැනට.... අවුරුදු 1.5ක් එතනින් බෙහෙත් කලා. අන්තිමට ඇහ තිබුනටත් වඩ සවුත්තු උනා. දැනට සතියකට උඩදි ජයවර්දනපුර හොස්පිට්ල් එකෙන් ඔපෙරේෂන් කරල නැවතුනෙ... ( දාපු බෙහෙත් වලින් ඇහ පිච්චිල කිව්වලු ).... හොඳ වෙද්දුත් අති.... එත් හොර වෙද්දු ඊට වැඩී... පරිස්සමෙන්
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    බොහෙම පරිස්සමෙන් නීල හොරු ඉන්නෙ. වෙන්නෙ සුලබදෘෂ්ඨි අගතිය පත්වෙන එක. ඩොක්ටර චරිත් ඩර්ඩන්ස් හොස්පිටල්, ඩොක්ටර් රංගිකා ගෝල්ඩන් කී ඉන්නවා. ඒ වගේ සුදුසුකම් ලත් දොස්තර කෙනෙක්ට පෙන්නන. අපරාදේ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mama anuradhapure wedamahaththaya lagata giya.. beheth walata aduwenawa bn. habi kaalayak beheth karanta oni. mata digatama yanta bariuna. Kakule mapata agillta baheth badinta denne. aye oluwata thel danta denawa.
    පී. වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
    ටෙල් 025- 3851356

    සෙනසුරාදා ඉරිදා බෙහෙත් කරනවා... උදේම යන්ට වෙනවා හැබැයි...
    සතියේ දවස්වල දවල් 12 ඉදලා -1.30 වගේ වෙනකම් දෙනවා.. අයෙ හවස බෙහෙත් දෙන්නේ..