ඇස් සම්බන්දව උදවුවක් ඕනේ.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ඇස් සම්බන්දව උදවුවක් ඕනේ.

    මගේ ඇස්වල දුර පෙනීම අඩුයි. 18/6 :( මන් Army යන්න ඉන්නේ. මට උදවුවක් කරන්නකෝ. කොහොමද මේ අවුල හදාගන්නේ ඉක්මනටම​? මන් දැක්කා ලංන්කාවේ lasik eye surgery කරනවලූ. ඒ ගැනත් දන්න කෙනෙක් කියන්නලකෝ. පීස්..... :baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ ඇස්වල දුර පෙනීම අඩුයි. 18/6 :( මන් Army යන්න ඉන්නේ. මට උදවුවක් කරන්නකෝ. කොහොමද මේ අවුල හදාගන්නේ ඉක්මනටම​? මන් දැක්කා ලංන්කාවේ lasik eye surgery කරනවලූ. ඒ ගැනත් දන්න කෙනෙක් කියන්නලකෝ. පීස්..... :baffled::baffled::baffled:
    karanna epa:baffled::baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    kirana allimak karanne.lasik tama 100%success kiyala prove karala na.mama lasssic nathuwa crosslinking kala eda idan oluwe kakkuma ,tawa floaters wage ewa penna gatta.oka karala floaters penna gattoth ubata jiwithema epa wei:no:

    contact lens use karanna :)
    :yes::yes::yes::yes:

    You tube search karala balanna Lasik karala kelawa gaththa aya kiyana katha...

    oka lankawe aturu abada natuwa sarthakawa karanna puluwa percentage 1a 20%i lu.

    100% k ma full sucess karanna one num Ausi gihin karanna one lu. 1ta wiyadama 80laks kituuwa yanawa tottal cost 1a...
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කොල්ලනේ මගේ මෙඩිකල් එකේ තියෙන්නේ එක ඇසක් 6/6 හා අනික 6/10 වගේ මට මතක.. මොකක් ද බං එකේන් කියන්නේ..?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    kirana allimak karanne.lasik tama 100%success kiyala prove karala na.mama lasssic nathuwa crosslinking kala eda idan oluwe kakkuma ,tawa floaters wage ewa penna gatta.oka karala floaters penna gattoth ubata jiwithema epa wei:no:

    contact lens use karanna :)

    Contact lens dala army medical yanna ba machan mattu wenawa ekane aula :(