ඇස් සම්භන්දව සිටින හොදම වයිද්‍යවරයා

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ඇස් සම්භන්දව සිටින හොදම වයිද්‍යවරයා කවුද? ඇහැට ඉන්ජෙක්ශන් එකක් ගහන්න තියෙනවා, ඒ සම්භන්දව ඉන්න හොදම සහ විශ්වාසනීයම දොස්තර කෙනෙක් කියන්න අද්දැකීම් තියන අය.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ඇස් සම්භන්දව සිටින හොදම වයිද්‍යවරයා කවුද? ඇහැට ඉන්ජෙක්ශන් එකක් ගහන්න තියෙනවා, ඒ සම්භන්දව ඉන්න හොදම සහ විශ්වාසනීයම දොස්තර කෙනෙක් කියන්න අද්දැකීම් තියන අය.
    Ayi ahata injection gahanne
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,951
    13,014
    113
    දොස්තර සෙල්වින් හොඳයි, වයිෆ්ගෙ පැත්තෙ දැන් 6 දෙනෙක් කලා අවුරුදු 15ක් විතර තිස්සෙ. කාච දැම්මා තව අනන් මනන් ගොඩක්. වත්තල හේමාස් එකට එනව. ලඟදිත් කාච දෙකක් දැම්මා අවුලක් නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ප්‍රසිද්ධ අයව ටිකක් හොයල බලලා අවුල් වගේ නම් මඟ අරින්න. ඒ ගොල්ලෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කලින් කරපු වැඩ නිසා. හැබැයි ප්‍රසිද්ධ වෙලා තැනක් හදාගත්තට පස්සේ වැඩේ හරියට කරන්න වෙලාවක් නැහැ. නැත්තම් එයාගෙ නමින් වෙන සෙට් එකක් වැඩේ කරන්නේ