ඇස්_යට_කළු

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඇස් යට කළු වෙනවට බෙහෙතක් නැද්ද මුකුත්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    LG7sRaw.jpg


    Rs. 200/= (Fastest treatment between other Products)
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    mulin as yata kalu wenne ai kiyala hoyanna, oyawa nikan oyata danena widihata mahath wenawada? muna nikan mahath wela wage?
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචන් ඇස් යට කලුවෙන්නෙ නිදිවරද්දි, පිපිඤඤ(cucumber) පෙති දෙකක් රෑටනිදාගන්න කලින් ඇස් දෙක ට තියන් ඉන්න විනාඩි 20ක් විතර
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Nidi marana eka Adu karapan ban

    Sathiyak withara Manussayek wage Jewath Wenna Ekiyanne 9 ta Withara nida gena 5 ta Withara nagitinna Swabawikawa Wade hari yanawa
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Almond Oil ගාපන්. රැට නිදාගන්න කලින් ගාල උදේට අව්ව වැටෙන්න කලින් සෝදලා දාන්න ඕනේ.
    මාසයක් කරලා බලන්න