ඇස් වහ කටවහ නසන කෙම් ක්රම කිහිපයක්
# පලබර ගසක් ඇස්වහ කටවහ නිසා විනාශයට පත්වීම වැළැක්වීම සඳහා උදෑසනම දින හතක් පිරිත් පැන් මුසුකළ පිරිසුදු වතුර කළය බැගින් ගසේ මුලට වත්කරන්න. මෙම අවස්ථාවේදී කිසිවකු සමග කතා කිරීමෙන් වළකින්න.
# කෙම්මුරය (බදාදා හෝ සෙනසුරාදා) දිනයක අලූයම කුකුළා හැඩලීමට පෙර භාජනයකට පැගිරි දර දමන ලද අගුරු රැුගෙන අබ, මිරිස්, ලූණු එයට දමා නිවෙස වටා එය රැුගෙන ගොස් තුන් මංසලකට ඉවත් කරන්න. නිවැසියන්ට ඇති ඇස්වහ කටවහ දෝෂ මගහැරී යයි.
# නිවෙසේ සිවු කොණේ නොපෑගුණු ස්ථානයකින් ලබා ගත් පස් කුඩා මුට්ටි හතරක බහා රතන සූත්රයෙන් හත්වරක් පිරිත් කර වළ දමන්න. සොර සතුරන් නොපැමිණෙයි. ඇස්වහ කටවහ දෝෂ දුරුවෙයි.
# අලූතින් සාදන ගොඩනැගිල්ලේ බිත්තිවලට ගංගා පත්ලෙන් ලබාගත් කුඩා ගල් කැට අභිසම්භිධාන පිරිතෙන් හත් වරක් පිරිත් කර බදාමයට මුසුකර සවි කරගන්න. නිවෙස පවතිනා තුරු ඇස්වහ කටවහ දෝෂ ඇති නොවෙයි.
# ඇස් වහ කටවහ දෝෂ නිසා ඇතිවන බිබිළි සහ තුවාල දෙළුම් කොළ තැම්බූ වතුරින් සෝදන්න. අලූයම කුකුළා හැඩලීමට පෙර කතා නොකර දෙළුම් කොළ නෙළා ගත යුතුය.
# ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
# කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.
මේවා පැරණි කෙම් ක්රම වන අතර තමන් රහසේ කාටවත් නොකියා නොදකින සේ කිරීමෙන් සුභ ප්රතිඵල ලබා ගත හැක