ගස් ගිනියා;17290298 said:මචන් කවදාවත් වෙනත් අාගමකට නිගරු කරන්නෙපා. උබ බෙඋද්දනම්..![]()

ගස් ගිනියා;17290298 said:මචන් කවදාවත් වෙනත් අාගමකට නිගරු කරන්නෙපා. උබ බෙඋද්දනම්..![]()
ජේසු කියන්නේ සාමාන්‍යය මනුෂ්‍යයෙක්, බුදුන් කියන්නේ බුදු කෙනෙක්, එතකොට සමාන කරන්න බෑ. දැන්වත් පුක නොදි පල.

උබ කොහොමද කියන්නේ සමාන කරන්න බෑ කියල.හරි ඇත්තටම සමාන කරන්න බෑ කියල හිතමු.එත් උබට බුදුරජාණන් වහන්සේ ගැනවත් , යේසුස් ස්වාමින් වහන්සේ ගැනවත් ඇත්ත අත්දැකීම් නැහැනේ බන්.උබ ඒ කලේ හිටියද ඕවයේ ඇත්ත නැත්ත ගැන කතා කරන්න.උබත් මමත් මේ කියවන්නේ වෙන කෙනෙක් කියල තියෙන , වෙනකෙනේක්ගෙන් ඉගනගත්තු දේවල් නෙ.උබට මේකගැන ඕනේ දෙයක් කියන්න තිබ්බ උබ ඒ කලේ හිටිය නම්..මන් කියන්නද මචන් අපි 100% දන්නේ නැති දෙවල් ගැන කතා නොකර ඉමු.වෙන එකක් නිසා නෙවෙයි මචන්.උබ කරලා කියල තියෙන දෙයින් ආගමකට අගෞරව වෙලා තියෙන නිසා..
කියෙව්වට ස්තුතියි
ithin saho budu hamuduruwoth ipadune manushyayek widiyatane..jesus kiyanneth ipadune manushyayek widiyata.waradda ganna epa.ethumawa hadunwanne dewiyan wahansege manushya puthraya kiyala.
"දැන්වත් පුක නොදි පල" menna me kallata mama hari kamathie.mokada e wachana 4 thamayi mata udaw une ude thathwe therun ganna.![]()
![]()
ithin saho budu hamuduruwoth ipadune manushyayek widiyatane..jesus kiyanneth ipadune manushyayek widiyata.
ethumawa hadunwanne dewiyan wahansege manushya puthraya kiyala.
බුදුරජාණන් වහන්සේ, යේසුස් ස්වාමීන් වහන්සේ කියලා දැම්මේ ඇයි බන්? උබ කොහොමද බුදුන්ට ජේසුව සමාන කරේ? ජේසු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් , ගෞතම බුදුන් කියන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්ට කිසිම කෙනෙක්ව සමාන කරන්න බෑ. මේ ලිපිය හොදයි නමුත් මට මේ කොටස දැක්ක හැටියේ කණගාටුවක් ඇතිවුනා.
සිරාවටම බන්
මේවා කියන කොට මේකේ ඉන්න දිය යටින් ගේම ගෙනියන කුරුසයන්ට රිදෙනවා. 



යක්කුන්ට පෙරේතයින්ට ... 10-25-2014 02:18 PM ripan
යක්කුන්ට පෙරේතයින්ට ... 10-25-2014 11:47 AM මෝඩ කම ප්‍රදර්ශනය කිරීමේ වරදට රේප් 12ක් කපන &
මේවා කියන කොට මේකේ ඉන්න දිය යටින් ගේම ගෙනියන කුරුසයන්ට රිදෙනවා.
මුන් තමයි රට කන්නේ, හම්බයන්ටත් වඩා හපන් පරයෝ ටිකක් කුරුසයෝ කියන්නේ.![]()
ජේසුට සාමාන්යෙන් කියන්නේ යේසුස් ස්වාමීන් වහන්සේ කියලා තමයි . අනික ජේසුස් කියන්නේ ඔයා කියන විදියේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ගැන මම මෙතන වැඩිදුර පැහැදිලි කරන එක තේරුමක් නැතිවෙයි මොකද ඔයාට ක්‍රිස්තුධර්මය ගැන අන්යාගමිකයෙක් තුල තිබිය යුතු සාමාන්‍ය දැනිමවත් ඔයාට නැති බවක් පෙනෙන නිසා ...එක නිසා මම මේක විතරක් කියන්නම් අපි හැම ආගමකම ඉන්න ගරුකළ යුත්තන්ට ගරු කරමු.. මොකද ඒ හැමෝම අපිට වඩා උසස් නිසා
![]()


යක්කුන්ට පෙරේතයින්ට ... 10-27-2014 11:48 AM <img>http://www.elakiri.com/forum/images/icons/sq/12.gif</img>

