ඇසාසින්ස් ක්‍රීඩ් යුනිටි උදව්වක්

  • Aug 8, 2014
    277
    12
    18
    ඇසාසින්ස් ක්‍රීඩ් යුනිටි උදව්වක්

    මචංලා ASSASINS CREED UNITY install කරල ACU.EXE එක click කරාම මෙන්න මෙහෙම error එකක් එනවනෙ windows 8.1 separate VGA තියෙන්නෙ
    Capture.jpg

    Game එකත් එක්ක හම්බුනු GMT.KZ_Assassins_Creed_Unity_Update_v1.2.0 මෙන්න මේ ටික copy paste කරා ඒත් වැඩ නෑ
    පස්සෙ සේරම අයින් කරල මෙන්න මේක දැම්ම Assassins.Creed.Unity.Update.v1.5.Proper-RELOADED ඒත් එමමයි
    VGA drivers ආයෙ දැම්ම updated එව්ව c++ redistributable දැම්ම ආයෙ ඕන එව්ව directx 11 ආයෙ දැම්ම
    internet එකේ තියෙන හැම solution එකක්ම වගේ කලා registry values වෙනස් කරල එහෙම ඒත් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    1.5 BG wage update ekak tibbe.
    eka dammata passe mokakda file ekak na kiyala watenawa.
    eka farcry 4 eke tiyanawa. eka copy karala install wechcha thanata paste kara itapasse wada kala.

    install wechcha thana file eka admin run karala balapan. matanam ohoma awulak awena bun.
     
  • Aug 8, 2014
    277
    12
    18
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හොඳ ළමයෙක්;18155976 said:
    පස්සෙ සේරම අයින් කරල මෙන්න මේක දැම්ම Assassins.Creed.Unity.Update.v1.5.Proper-RELOADED ඒත් එමමයි
    VGA drivers ආයෙ දැම්ම updated එව්ව c++ redistributable දැම්ම ආයෙ ඕන එව්ව directx 11 ආයෙ දැම්ම
    internet එකේ තියෙන හැම solution එකක්ම වගේ කලා registry values වෙනස් කරල එහෙම ඒත් නෑ

    පැච් එක වින්ඩොව්ස් 8 සපෝට් එකක් නෙවෙයි වෙන්නැති.