ඇසිය යුතුම ගැඹුරු ධර්ම සාකච්ඡාවක්

Sep 12, 2011
884
120
0
I honor REv.Balangoda nahimi he may not know abt Sai baba bt this man use some tricks to fool people which is not good according to Buddhism

ඔව් ඔව් එක ඇත්ත. සායි බාබා තුමා ට ඔච්චර බලයක් තිබ්බ කියමුකෝ, එත් අන්තිමට එතුමා අසනීප වෙනකොට ඉතින් බටහිර විද විද්‍යාවේ ම පිහිට තමයි.

අනික මම බලන්ගොඩ හාමුදුරුවෝ තියා කව්රු කිව්වත් හොඳ සිහි බුද්ධියෙන් විමසලා තමයි පිළිගන්නේ.
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
matathe denna puluwanie da mp3 convert karapu tika..loku pinake...e wage ma une wahansege liyapu books ganne podake keyanna puluwanie da.....

Budhusarniee