ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    අපේ ජාතක පොතේ තියෙන කුණාල ජාතකයේ බොහොම වටිනා උපදෙස් වගයක් තියෙනවා පිරිමි අයට විශේෂයෙන්ම වැදගත් වෙන. කුණාල රජතුමා දේශනා කරන විදියට පිරිමියෙක් කවදාවත් ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන එතන කියවෙනවා. මේ කියන්නේ ඒ අය එක්ක තියෙන සම්බන්ධය නිසා ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් හින්දා. ඒ අනුව හරිම ලස්සන රූපයක් තියෙන කෙනා, ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා, නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා, වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා වගේම සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා කියන මේ පස් දෙනාගෙන් ඈත් වෙලා ඉන්න එක නුවණක්කාර පිරිමියෙක්ට හොඳයි කියලා තමයි බණ පොතේ හැටියට නම් කියන්න තියෙන්නේ. මේ දේවල් අද කාලෙටත් මොන තරම් ගැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

    "විශිෂ්ට රූ ඇත්තී සේවනය නොකටයුත්තීය. බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තී සේවනය නොකටයුත්තීය. නෘත්‍ය ගීතයන්හි දක්ෂවූ ස්ත්‍රිය සේවනය නොකටයුත්තීය. අනිකෙකුගේ භාර්‍ය්‍යාව සේවනය නොකටයුත්තීය. ධන හේතුවෙන් විශ්වාසවූ තැනැත්තීද සේවනය නොකටයුත්තීය. මෙසේ මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නොකටයුතු වෙත්යයි” කුනාල රජතෙම කීයේය.

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    දැන් මේ පස්දෙනා ආගමෙන්ම කියනව නං ඇසුරු නොකර කොන් කරල දාපන් කියල,, උන්ව සාංගික කරල පන්සලට බාර දෙන්නද තියෙන්නෙ.....

    වැලිමඩ සද්ධාසීලය වගෙ උනුත් මෙව තමයි දෙසන්නෙ

    බමුණන්ගෙ කතන්දර හින්දා තමයි එදත් අදත් බුද්ධාගම වැනසෙන්නෙ
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    • Like
    Reactions: Little Hulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඉතා රූමත් නම් එපා කියන්නෙ ඇයි? ඉරිසියාව නේ?

    කරදර වැඩි වෙන්න ප්‍රවණතාවය වැඩි නිසා.

    ඉතා රූමත් කෙල්ලෙක් බදින එක කරදර වැඩි වෙන්න පසුබිම සැකසීමක්. පසුබිම හදපු ගමන් කරදර එනවා. ලෞකිකව පිරිහෙනවා. ලෞකික ප්‍රශ්න එක්ක ධර්මයක් අහන්න, ධර්මයේ හැසිරෙන්න බැරි වෙනවා. ප්‍රමාදයට පත් වෙලා මැරිලා යනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ජාඅතක පොත් 550ක් තිබ්බත් වැඩක් නැ රටෙ කොහොමත් මිලෙව්චයො ඉන්නෙ
    පොත් 550ක් නෑ යකෝ ජාතක 550ක් තියෙන්නෙ. හැබැයි ජාතක 550 තිබ්බත් සින්හලුන්ගෙ ජාතකේ හොඳ නෑ. 🤷‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    කරදර වැඩි වෙන්න ප්‍රවණතාවය වැඩි නිසා.

    ඉතා රූමත් කෙල්ලෙක් බදින එක කරදර වැඩි වෙන්න පසුබිම සැකසීමක්. පසුබිම හදපු ගමන් කරදර එනවා. ලෞකිකව පිරිහෙනවා. ලෞකික ප්‍රශ්න එක්ක ධර්මයක් අහන්න, ධර්මයේ හැසිරෙන්න බැරි වෙනවා. ප්‍රමාදයට පත් වෙලා මැරිලා යනවා.
    අනේ නිකන් පලයන් යන්න හුත්තෙ බණ නොකිය. ඔය උබට හිතෙන හිතෙන හුත්තවල් කියනව නේද ? බුදු හාමුදුරුවො මෙහෙම කියන්න ඇති කියලා හිතලා. ඕවට කියන්නෙ හුත්තෙ බණ කියලා. ඔය හුත්තෙ බණ තමයි දැන් බුද්ධහගමේ වැඩි හරියක් තියෙන්නෙ. එක එකා තමුන්ට හිතෙන හිතෙන කෑලි දාලා බුද්ධහගම කියන්නෙ දැන් නිකන් හරියට ලයිට් දාලා, මිදි පොකුරු එල්ලලා, ස්පොයිලර් ගහල, මහත ටයර් දාලා මොඩිෆයි කරපු ත්‍රීවිල් එකක් වගේ 🤷‍♂️
     
    Last edited:
    • Like
    Reactions: Jihadi john

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    ජාඅතක පොත් 550ක් තිබ්බත් වැඩක් නැ රටෙ කොහොමත් මිලෙව්චයො ඉන්නෙ
    හ්ම්, ලංකාවේ උන් ඕන එකෙක්ට මේ රටට ඇවිත් පල්ලි දාන්න ආගම් ප්‍රචාරය කරන්න දුන්න, අනුරාධපුරයේ, මහනුවර රටේ කොතනත් පල්ලි තියෙනවා. කිසිම බාධාවක් නැහැ. එත් පාකිස්තානේ තිබ්බ එකම පන්සල වැහිලා. හාමුදුරුවෝ ඝාතනය කරලා දැම්මා. ඔන්න තම්බින්ගේ ආගමික නිදහස. අනෙත් තම්බි රටවල පන්සල් තියෙනවා නම් ඒ ඕමානයේ විතරයි. නමුත් ජපානෙත් තම්බින්ට පල්ලි තියෙනවා, තායිලන්තේ තියෙනවා. පෘතුගීසියෝ තම්බි මරාගෙන යනකොට උඩරට රජ්ජුරුවෝ තම්බින්ට ඇවිල්ලා පදිංචි වෙන්න අවසර දුන්න. ඉතින් කවුද ම්ලේච්ඡ? ආගමික නිදහස අගයන මේ දුප්පත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ද? එහෙම නැත්නම් සල්ලිවල පීනන තම්බි රටවල්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325

    Pakisthan chaater thambi
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    අනේ නිකන් පලයන් යන්න හුත්තෙ බණ නොකිය. ඔය උබට හිතෙන හිතෙන හුත්තවල් කියනව නේද ? බුදු හාමුදුරුවො මෙහෙම කියන්න ඇති කියලා. ඕවට කියන්නෙ හුත්තෙ බණ කියලා. 🤷‍♂️

    relationships ගැන අත්දැකීමක් නැති. healthy dating life එකක් නැති. දවසම corn බලන් අතේ ගහන මට්ටමේ කෙනක්ට එහෙම හිතෙන්න පුලුවන්.

    සම්මුතියේ පේන stereotypes, patterns තියෙනවා. ඒකෙන් කියන්නැහැ ඉතා රූමත් හැම කෙල්ල එක්කම healthy long term relationship එකක් පවත්වගන්න බැහැ කියලා. ඒත් වැඩිපුර නැඹුරුතාවය තියෙන්නේ මොන අතටද කියලා අත්දැකීමෙන් දන්න කෙනා දන්නවා. වෙන්න කලින් පසුබිම සකස් නොකර හිටියම ප්‍රශ්නෙට කොහොමත් එන්නම බැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    relationships ගැන අත්දැකීමක් නැති. healthy dating life එකක් නැති. දවසම corn බලන් අතේ ගහන මට්ටමේ කෙනක්ට එහෙම හිතෙන්න පුලුවන්.

    සම්මුතියේ පේන stereotypes, patterns තියෙනවා. ඒකෙන් කියන්නැහැ ඉතා රූමත් හැම කෙල්ල එක්කම healthy long term relationship එකක් පවත්වගන්න බැහැ කියලා. ඒත් වැඩිපුර නැඹුරුතාවය තියෙන්නේ මොන අතටද කියලා අත්දැකීමෙන් දන්න කෙනා දන්නවා.
    උඹ @Candid-B ට බණ කියන්න අවාද. රවුම කඩාගෙන genital warts හදාගෙන නම් එකට බෙහෙත් ගනින්.රවුම කඩමු කියලා ත්‍රෙඩ් උත් දැම්මා නෙදේ? එකට buddynet පලයන්, එකෙ රවුම් කඩනවා. උඹ මොකෙක්ද? බ්ලො ජොබ් එකකට අසායි කියලා මෙකෙ කොමන්ට් දාපු මහාලොකු නිවන් මග යන සොවාන් පකයා..මානසික ledetath බෙහෙත් ගනින්. එලකිරි අකවුන්ට් එකවත් පරිස්සම් කරන්න බැරි එවුන් එනවා නිවන් මග දෙසා බාන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    relationships ගැන අත්දැකීමක් නැති. healthy dating life එකක් නැති. දවසම corn බලන් අතේ ගහන මට්ටමේ කෙනක්ට එහෙම හිතෙන්න පුලුවන්.

    සම්මුතියේ පේන stereotypes, patterns තියෙනවා. ඒකෙන් කියන්නැහැ ඉතා රූමත් හැම කෙල්ල එක්කම healthy long term relationship එකක් පවත්වගන්න බැහැ කියලා. ඒත් වැඩිපුර නැඹුරුතාවය තියෙන්නේ මොන අතටද කියලා අත්දැකීමෙන් දන්න කෙනා දන්නවා. වෙන්න කලින් පසුබිම සකස් නොකර හිටියම ප්‍රශ්නෙට කොහොමත් එන්නම බැහැ.
    589556.jpg

    මල් පෙති වල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ..
    කොළබ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ.. 🤷‍♂️
     
    • Love
    Reactions: clumsyhulk