ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    589556.jpg

    මල් පෙති වල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ..
    කොළබ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ.. 🤷‍♂️
    මු අවුරුදු දෙකකට වගෙ කලින් හෝ ඊට මෙහා බ්ලො ජොබ් එකක ගන්න ආසයි කොල්ලෙක් ගෙන් කියලා කොමෙන්ට් එකක් දැම්මා, වඳුරු මරන එකට තම්බ්ස් අප් දුන්නා. හැබයි කට ඇරියොත් නිවන් යන මග. Profile එකත් පෙන්නෙ නැද්ද කටට ගන්න ඉන්නෙ විදිය ආසාව
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,079
    113
    Mother Earth
    මු අවුරුදු දෙකකට වගෙ කලින් හෝ ඊට මෙහා බ්ලො ජොබ් එකක ගන්න ආසයි කොල්ලෙක් ගෙන් කියලා කොමෙන්ට් එකක් දැම්මා, වඳුරු මරන එකට තම්බ්ස් අප් දුන්නා. හැබයි කට ඇරියොත් නිවන් යන මග. Profile එකත් පෙන්නෙ නැද්ද කටට ගන්න ඉන්නෙ විදිය ආසාව
    කවුද බන් වඳුරො මරන එකට thumbs up කරේ? මම එහෙම කරේ නෑනේ. :eek:
     
    • Haha
    Reactions: clumsyhulk

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    "තැනැත්තීද සේවනය නොකටයුත්තීය"

    මොකද්ද බන් සේවනය කරනවා කියන්නෙ..?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    "තැනැත්තීද සේවනය නොකටයුත්තීය"

    මොකද්ද බන් සේවනය කරනවා කියන්නෙ..?

    ආදර/ ලිංගික සම්බන්ධයක් පටන් ගන්නවා, ඒ අදහසින් ඇසුරු කරනවා.. වගේ අදහසක්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    උඹ @Candid-B ට බණ කියන්න අවාද. රවුම කඩාගෙන genital warts හදාගෙන නම් එකට බෙහෙත් ගනින්.රවුම කඩමු කියලා ත්‍රෙඩ් උත් දැම්මා නෙදේ? එකට buddynet පලයන්, එකෙ රවුම් කඩනවා. උඹ මොකෙක්ද? බ්ලො ජොබ් එකකට අසායි කියලා මෙකෙ කොමන්ට් දාපු මහාලොකු නිවන් මග යන සොවාන් පකයා..මානසික ledetath බෙහෙත් ගනින්. එලකිරි අකවුන්ට් එකවත් පරිස්සම් කරන්න බැරි එවුන් එනවා නිවන් මග දෙසා බාන්න.

    ඒකතමයි, ගොඩක් රිදෙනවා නේද උබලගේ මැනුවල් එකෙන් මොනාහරි දාලා එක ප්‍රශ්නයක් ආපු ගමන් උත්තර නැති වෙද්දියි, buddhism related threads වල එහෙම නොවී මිනිස්සුන්ට අර්ථය, ධර්මය පැතිරෙද්දියි?

    cope hard ✌🏻
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    ඒකතමයි, ගොඩක් රිදෙනවා නේද උබලගේ මැනුවල් එකෙන් මොනාහරි දාලා එක ප්‍රශ්නයක් ආපු ගමන් උත්තර නැති වෙද්දියි, buddhism related threads වල එහෙම නොවී මිනිස්සුන්ට අර්ථය, ධර්මය පැතිරෙද්දි?

    cope hard ✌🏻
    ප්‍රශ්නෙ තියෙන්නෙ බෞද්දයො එක්ක නෙමෙ. උඹ වගෙ හොරු එක්ක. දැන් සොවාන් වෙලා නිවන් මග හොයනවා, පල් හොරෙක්.

    උඹ @asliyanage ගෙ ත්‍රෙඩ් and කොමෙන්ට්ස් දැකලා තියෙනවාද? අන්න ඌ තමයි මැන්ස්, සොවාන් ශුවර්, නිවන හොයනව ශුවර්.
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    උඹ වගෙ හොරු එක්ක.

    ශාසනයේ authenticity එක වැලිඩේට් කරනවා ඕස්ට්‍රෙලියන් තම්බියෙක්, lmao. 🤣🤣

    two braincells වලට, සුරංගනා කතා වලින් එහා දෙයක් comprehend කර ගන්න බැරි එකේ පුදුමයක් නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    ශාසනයේ authenticity එක වැලිඩේට් කරනවා ඕස්ට්‍රෙලියන් තම්බියෙක්, lmao. 🤣🤣
    උඹට අකුරු කියවන්න බැ වගෙ. උඹෙ පරන ප්‍රොෆයිල් නේම් එක මතකත් නැ, එකෙන්ම පෙනවා එලකිරි එකෙ වැඩක් තියෙන ත්‍රෙඩ් දාන එකෙක් නෙමෙ කියලා, @asliyanage මතක හිටින්නෙ කොහොමද? අන්න වෙනස. පල් හොරා, බෞද්දයොන්ටත් අවනම්ඹුයි. කල්ප ගානක් බලන් ඉඳපන්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    කරදර වැඩි වෙන්න ප්‍රවණතාවය වැඩි නිසා.

    ඉතා රූමත් කෙල්ලෙක් බදින එක කරදර වැඩි වෙන්න පසුබිම සැකසීමක්. පසුබිම හදපු ගමන් කරදර එනවා. ලෞකිකව පිරිහෙනවා. ලෞකික ප්‍රශ්න එක්ක ධර්මයක් අහන්න, ධර්මයේ හැසිරෙන්න බැරි වෙනවා. ප්‍රමාදයට පත් වෙලා මැරිලා යනවා.
    එතකොට යකෝ රූමත් වෙන්නේ පෙර පින් ඇති නිසා කියලා ත් දහමේ කියනව නේද ?

    පෙර පින් නිසා ද එතකොට දහමෙන් ඇසුරු කරන්න එපා කියන්නේ එතකොට ?? :rofl:
     
    • Haha
    Reactions: clumsyhulk

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    අපේ ජාතක පොතේ තියෙන කුණාල ජාතකයේ බොහොම වටිනා උපදෙස් වගයක් තියෙනවා පිරිමි අයට විශේෂයෙන්ම වැදගත් වෙන. කුණාල රජතුමා දේශනා කරන විදියට පිරිමියෙක් කවදාවත් ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන එතන කියවෙනවා. මේ කියන්නේ ඒ අය එක්ක තියෙන සම්බන්ධය නිසා ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් හින්දා. ඒ අනුව හරිම ලස්සන රූපයක් තියෙන කෙනා, ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා, නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා, වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා වගේම සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා කියන මේ පස් දෙනාගෙන් ඈත් වෙලා ඉන්න එක නුවණක්කාර පිරිමියෙක්ට හොඳයි කියලා තමයි බණ පොතේ හැටියට නම් කියන්න තියෙන්නේ. මේ දේවල් අද කාලෙටත් මොන තරම් ගැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

    "විශිෂ්ට රූ ඇත්තී සේවනය නොකටයුත්තීය. බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තී සේවනය නොකටයුත්තීය. නෘත්‍ය ගීතයන්හි දක්ෂවූ ස්ත්‍රිය සේවනය නොකටයුත්තීය. අනිකෙකුගේ භාර්‍ය්‍යාව සේවනය නොකටයුත්තීය. ධන හේතුවෙන් විශ්වාසවූ තැනැත්තීද සේවනය නොකටයුත්තීය. මෙසේ මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නොකටයුතු වෙත්යයි” කුනාල රජතෙම කීයේය.

    මේවා Common Sense නෙ බං wrapped around religious texts.

    1. හරිම ලස්සන රූපයක් තියෙන කෙනා - Don't get a girl out of your league. Example : හේෂානි ලියදිපිට ව බැඳපු බතලයා වගේ වෙන්නේ.
    2. ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා - If your girl is everyone's friend. Example : Male Friend ල විතරක් ම වගේ ඉන්න එකක් නම්.
    3. නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා - ඒ කාලේ නාට්‍යාංගනාවො කියන්නෙ දැන් කාලෙ හැටියට Strippers / Prostitutes නේ. Common Sense.
    4. වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා - Common Sense
    5. සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා - Basically a gold digger
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    එතකොට යකෝ රූමත් වෙන්නේ පෙර පින් ඇති නිසා කියලා ත් දහමේ කියනව නේද ?

    පෙර පින් නිසා ද එතකොට දහමෙන් ඇසුරු කරන්න එපා කියන්නේ එතකොට ?? :rofl:

    රූපය, බලය, සැපය.. පින් නිසා තමයි ලැබෙන්නේ. රූපය ලස්සනනම් ඇසුර කොහොමත් ස්වභාවයෙන්ම වැඩියෙන් ලැබෙනවා අනිත් මිනිස්සුන්ගෙන් එයාට.

    මේ කියන්නේ ඒ රැල්ලට ගහන් යන මිනිස්සුන්ට නෙමෙයි. ධර්මය හොයන අයට. ඔතන වලක් තියෙනවා, වැටිලා ලෞකික ජීවිතයම අවුල් කර ගන්න පුලුවන්.. කියලා පෙන්නන්නේ.
     
    • Like
    Reactions: 6h057

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    රූපය, බලය, සැපය.. පින් නිසා තමයි ලැබෙන්නේ. රූපය ලස්සනනම් ඇසුර කොහොමත් ස්වභාවයෙන්ම වැඩියෙන් ලැබෙනවා අනිත් මිනිස්සුන්ගෙන් එයාට.

    මේ කියන්නේ ඒ රැල්ලට ගහන් යන මිනිස්සුන්ට නෙමෙයි. ධර්මය හොයන අයට. ඔතන වලක් තියෙනවා, වැටිලා ලෞකික ජීවිතයම අවුල් කර ගන්න පුලුවන්.. කියලා පෙන්නන්නේ.
    වඳුරු බණ
     
    • Haha
    Reactions: clumsyhulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    උඹට අකුරු කියවන්න බැ වගෙ. උඹෙ පරන ප්‍රොෆයිල් නේම් එක මතකත් නැ, එකෙන්ම පෙනවා එලකිරි එකෙ වැඩක් තියෙන ත්‍රෙඩ් දාන එකෙක් නෙමෙ කියලා, @asliyanage මතක හිටින්නෙ කොහොමද? අන්න වෙනස. පල් හොරා, බෞද්දයොන්ටත් අවනම්ඹුයි. කල්ප ගානක් බලන් ඉඳපන්.

    ඇයි ආයේ එඩිට් කරේ? 🤣

    මාව උබට කොහොම මතක තිබ්බත් මට වැඩක් නැ. 24/7 මන් උබගේ ඔලුව ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවනම් ගිහින් trauma specialist කෙනෙක් consult කරපන්.

    මට ඕනේ ඒවා මන් දාන්නේ ඔට ඕනේ විදිහට. එස් ලියනගේ එයාට ඕනේ ඒවා දායි. උබට පේද්දි පුක රිදෙන්න ගන්නවනම් ඒකට තමයි ignore කියලා function එකක් හදලා තියෙන්නේ forum එකේ ඇඩ්මින්ලා.
     
    • Haha
    Reactions: clumsyhulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,011
    113
    මේවා Common Sense නෙ බං wrapped around religious texts.

    1. හරිම ලස්සන රූපයක් තියෙන කෙනා - Don't get a girl out of your league. Example : හේෂානි ලියදිපිට ව බැඳපු බතලයා වගේ වෙන්නේ.
    2. ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා - If your girl is everyone's friend. Example : Male Friend ල විතරක් ම වගේ ඉන්න එකක් නම්.
    3. නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා - ඒ කාලේ නාට්‍යාංගනාවො කියන්නෙ දැන් කාලෙ හැටියට Strippers / Prostitutes නේ. Common Sense.
    4. වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා - Common Sense
    5. සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා - Basically a gold digger

    common sense එකත් නැති අය ඉන්නවා. විවාහ ප්‍රශ්න හදන්, ජීවිතේම අවුල් කරගන්න අය ඉන්නවා. හැම මට්ටමේම ඉන්න අයට නිවන් දකින්න පුලුවන් විදිහට තමයි පාර පෙන්නලා තියෙන්නේ. ඒක තමයි මහා කරුණාව.

    කොමන් දේවල් වලින් අන්තිමට යන්නේ පටිච්ච සමුප්පාදයටම තමයි.