එඩිට් කරන්න බැරිද? උඹ බලන්න කලින් එඩිට් කරෙ හැබයි, දාන්න ඔනෙය් කැල්ලට කලින් ඇඩ් වුනා.ඇයි ආයේ එඩිට් කරේ?
මාව උබට කොහොම මතක තිබ්බත් මට වැඩක් නැ. 24/7 මන් උබගේ ඔලුව ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවනම් ගිහින් trauma specialist කෙනෙක් consult කරපන්.
මට ඕනේ ඒවා මන් දාන්නේ ඔට ඕනේ විදිහට. එස් ලියනගේ එයාට ඕනේ ඒවා දායි. උබට පේද්දි පුක රිදෙන්න ගන්නවනම් ඒකට තමයි ignore කියලා function එකක් හදලා තියෙන්නේ forum එකේ ඇඩ්මින්ලා.
උඹට කලින් අම්පිටියෙ සුමනේ නිවන් යයි!

