ඇසේ සුද අයින් කරාට පස්සෙ පේන්නෙ නැති වෙන එක....

@media

Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    කොල්ලනේ. අපේ තාත්තගෙ ඇහේ පොඩි ඉන්ෆෙක්ශන් එකක් ඇවිත් පෙන්නන්න ගියා Dr. Prasad Pathirana කියලා ඩයල් එකකට. මෙයා ඉන්ෆෙක්ශන් එකට බෙහෙත් දීලා කිව්වා ඇස් දෙකේම සුද ඇවිල්ලා ඉක්මන්ට ලෙන්ස් එක දාගන්න කියලා. පස්සෙ අපි තව ඩොක්ට කෙනෙකුට පෙන්නුවහම කිව්වා දකුණු ඇහේ පොඩ්ඩක් වැඩී ලෙන්ස් එක දාගන්න කියලා. පහු කරන්න වැඩක් නැති නිසා අපි
    surgery එකට දිනයක් දාගෙන Prasad ගාවට ගිහින් ඔපරේශන් එක කරා.

    කරපු දවසෙ ඉදන් තාත්තට පේන්නෙ නෑ ඒ සයිඩ් එකෙන්. ඔපරේශන් එක කරන්න කලින් දුර, ලඟ දෙකම අපිටත් වඩා හොඳට පෙනුනා. දැන් ඔපරේශන් එක කරපු ඇහෙන් මුකත් පේන්නෙ නෑ. මේක අර ඩොක්ටර් කාරයට පෙන්නුවම කිව්වා පේන්නෙ නැත්තම් කන්නාඩි දෙකක් ගන්න කියලා. එතනින් එහා ඉතින් ඌ ගැන කතාකරලා වැඩක් නෑනෙ.

    දැන් කොල්ලනේ මට ඕන මේක හොඳ කරගන්න. තාත්තත් පට්ටම අවුලෙන් ඉන්නෙ මේ වැඩේ නිසා. වාහනේවත් යන්න බෑ එක ඇහැක් පෙන්නෙ නැති නිසා.
    මේකට මොනවද කරන්න පුලුවන්? මේ වගේ වෙච්ච අය තව ඉන්නවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113

    Dr. La
    Lawyers la
    Ona balu wadak karala atha pihagannawa minissu react karanna awath unge eungenma support ganna wenawane ethakota profession eka beragannai contacts thiyaganna ona nisa no inquiry.
    Me rata kawadda hadenne?
    Thamanta wenakan uththara darshanikai godak unta...
    Aththa thiththai, eth aththai
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    ape thaththa geth eka asak lens dalaa poddak sawuththu karaa bn jayawardana pura hospital eken.... nitharama roddak gihin wage denawa kiyala tamai thaththa kiwwe...

    eeta passe dan sathi dekakata wage kalin anik eye eketh karaa hebei api mee sare giye IDH wala thiyena Suwanetha kiyana hospital ekata... eekata gihin api anik ahatath lens eka daa ganna date ekak dalaa ekath kara gaththa.... eke kare doctor chamara...

    chamara doctor operation eka karala dawas 3 kin aai free of charge eye eka blanawa, ee balana kota thaththa kiyala ara anik ehe seen ekath... eeta pase eya balala tamai kiwwe ee karapu operation ekedi damage wela tikak ekai roddak gihin wage dennenne kiyala.. ekata beheth dunna... doctor chamara karapu operation eke denata kisi awulak dan sathi dekai...

    ubata puluwan nam IDH suwanetha hospital eke doctor chamarawa try karala blanna.. mee doctor tawa hospital keepayakata enawa..

    full name Dr. Chamara Kumarage
     
    වැඩක් නෑ බං කතාකරලා. 9k ගානක් චාර්ජ් එක
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    IDH suwanetha eke hema sikuradama enawa dawal 1.30ta ... yanna kalin booking ekak daa ganna ethakota doctor edata enawada nadda kiyala hariyatama confirm karan yanna puluwan...
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    ape thaththa geth eka asak lens dalaa poddak sawuththu karaa bn jayawardana pura hospital eken.... nitharama roddak gihin wage denawa kiyala tamai thaththa kiwwe...

    eeta passe dan sathi dekakata wage kalin anik eye eketh karaa hebei api mee sare giye IDH wala thiyena Suwanetha kiyana hospital ekata... eekata gihin api anik ahatath lens eka daa ganna date ekak dalaa ekath kara gaththa.... eke kare doctor chamara...

    chamara doctor operation eka karala dawas 3 kin aai free of charge eye eka blanawa, ee balana kota thaththa kiyala ara anik ehe seen ekath... eeta pase eya balala tamai kiwwe ee karapu operation ekedi damage wela tikak ekai roddak gihin wage dennenne kiyala.. ekata beheth dunna... doctor chamara karapu operation eke denata kisi awulak dan sathi dekai...

    ubata puluwan nam IDH suwanetha hospital eke doctor chamarawa try karala blanna.. mee doctor tawa hospital keepayakata enawa..

    full name Dr. Chamara Kumarage
    ගොඩක් ස්තුතියි මචන්. :love:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මචන් රජයේ තැනකින් ද කරේ? කොහොමත් ඇස්වලට දාපු බෙහෙත්වල කේස් එකක් තියනවා නිවුස් වලට දැක්කා. පොඩ්ඩක් ඒ ගැන හොයාලා බලපන්,

    මීගමුවේ රේඩියන්ට් කියලා එකක් තියනවලු. ඒකේ නම් වැඩ හොදයි කියලා අහලා තියනවා.කොළඹ උනුත් එහෙ යනවා ඇස්වල සුද අයින් කරන්න. මීගමුවේ කෙනෙක් මේ ගැන අප්ඩේට් එකක් දීපන්.
     
    • Like
    Reactions: ElaBaba and NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මචන් රජයේ තැනකින් ද කරේ? කොහොමත් ඇස්වලට දාපු බෙහෙත්වල කේස් එකක් තියනවා නිවුස් වලට දැක්කා. පොඩ්ඩක් ඒ ගැන හොයාලා බලපන්,

    මීගමුවේ රේඩියන්ට් කියලා එකක් තියනවලු. ඒකේ නම් වැඩ හොදයි කියලා අහලා තියනවා.කොළඹ උනුත් එහෙ යනවා ඇස්වල සුද අයින් කරන්න. මීගමුවේ කෙනෙක් මේ ගැන අප්ඩේට් එකක් දීපන්.
    radiant එක තියෙන්නේ දඬුගම. අපේ අම්මගේ ඇස් දෙකේම operation කරේ එතනින්. කිසි අවුලක් උනේ නෑ. ගිය අවුරුද්දේ තමා දෙවෙනි එක කරේ. එක doctor Dr.Shamintha Amarathunga ගේ පුද්ගලික රෝහල. ලංකාවේ ඉන්න දක්ෂතම අක්ෂි වෛද්‍යවරයෙක්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හපොයි. ඕක සමහර අයට අවුල් යනවා ලු. පොඩි හේතුවක් ඇති ඇහැ කියන්නේ ඉතින් සංවේදී දෙයක් නේ. පොඩ්ඩක් හොයලා බලන්න කවුරු හරි හොඳ doctor කෙනෙක් පුළුවන් දෙයක් කරලා දෙයි. මේකේ අයත් හොඳ අය recommend කරයි නේ. ඉක්මන් සුවය ලැබේවා!
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    An eye opener for some... Substandard, contaminated drugs are always to be expected with Indian pharmaceuticals. Only their samples are acceptable.:(

    "The Health Ministry has so far detected 13 eye patients who developed complications due to the use of ‘Prednisolone’, an eye drop imported from India used after cataract surgeries."