Ganna link eka dapanරෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා.![]()
Ganna link eka dapanරෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා.![]()
අන්නාසි kapanමගේ වම් ඇසේ floaters පැමින ඇත.වම් ඇස් පමනයි.4 ක් ඇත.එකක් පැහැදිලි ලෙසද අනෙක් ඒවා කුඩාවටද පෙනේ.මොබයිල් ෆෝනයේ ඩාර්ක් මෝඩ් හෝ අදුරු යමක් දෙස බැලීමෙදී නොපෙනේ.මොබයිල් ෆෝනයෝ white background එකක් දෙස බලන විට එය පෙනේ.
මා හට තිබෙන්නේ musca volitantes ය.
View attachment 234843
මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?
උබෙත් තියනවද? අම්මගෙත් තියනවලු මන් දැන් මෙහෙම එකක් තියනවා කිව්වම එයා කිව්වා.හෙට වගේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න ඕන ඇහේ ෆුල් scan එකක් ගන්න ඕන කියලා මන් දැක්කා youtube එකේ.Ganna link eka dapan
කොච්චර කල් ගියාද මචන්රෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා.![]()
දැනට මාසයක් වගේ.. Daraz eken gatte indian ekak. https://s.daraz.lk/s.ZDkvකොච්චර කල් ගියාද මචන්
https://s.daraz.lk/s.ZDkvGanna link eka dapan
ලින්ක් එකක් උඩ දාල ඇති.මේවා ගන්නේ කොහොමද බන් කොහෙද තියෙන්නේ ගනන් කොහොමද?
මේකෙන් කෙස් එනවද?දැනට මාසයක් වගේ.. Daraz eken gatte indian ekak. https://s.daraz.lk/s.ZDkv
https://s.daraz.lk/s.ZDkv
------ Post added on Aug 17, 2024 at 7:47 PM
ලින්ක් එකක් උඩ දාල ඇති.
------ Post added on Aug 17, 2024 at 7:48 PM
Eheta shot ekak wedunada? Nettam umba ehata mokak hari wedunada? Nettan eha tadin mirikuwada?මගේ වම් ඇසේ floaters පැමින ඇත.වම් ඇස් පමනයි.4 ක් ඇත.එකක් පැහැදිලි ලෙසද අනෙක් ඒවා කුඩාවටද පෙනේ.මොබයිල් ෆෝනයේ ඩාර්ක් මෝඩ් හෝ අදුරු යමක් දෙස බැලීමෙදී නොපෙනේ.මොබයිල් ෆෝනයෝ white background එකක් දෙස බලන විට එය පෙනේ.
මා හට තිබෙන්නේ musca volitantes ය.
View attachment 234843
මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?
How did you shot them?
Eheta shot ekak wedunada? Nettam umba ehata mokak hari wedunada? Nettan eha tadin mirikuwada?
Sumal ayyage nam hungak floaters athi mam enna taramata.![]()
කිසි අවුලක් නෑමේකෙන් කෙස් එනවද?