ඇසේ floaters ඇවිත් යාලුවනේ.

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,982
    13,880
    113
    126
    Hogwarts
    රෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා. 👍
    Ganna link eka dapan
     
    • Like
    Reactions: Pukmanta

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මගේ වම් ඇසේ floaters පැමින ඇත.වම් ඇස් පමනයි.4 ක් ඇත.එකක් පැහැදිලි ලෙසද අනෙක් ඒවා කුඩාවටද පෙනේ.මොබයිල් ෆෝනයේ ඩාර්ක් මෝඩ් හෝ අදුරු යමක් දෙස බැලීමෙදී නොපෙනේ.මොබයිල් ෆෝනයෝ white background එකක් දෙස බලන විට එය පෙනේ.

    මා හට තිබෙන්නේ musca volitantes ය.
    View attachment 234843


    මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?
    අන්නාසි kapan
     
    • Like
    Reactions: Pukmanta

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    Ganna link eka dapan
    උබෙත් තියනවද? අම්මගෙත් තියනවලු මන් දැන් මෙහෙම එකක් තියනවා කිව්වම එයා කිව්වා.හෙට වගේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න ඕන ඇහේ ෆුල් scan එකක් ගන්න ඕන කියලා මන් දැක්කා youtube එකේ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    රෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා. 👍
    කොච්චර කල් ගියාද මචන්
     
    • Like
    Reactions: Pukmanta

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    කොච්චර කල් ගියාද මචන්
    දැනට මාසයක් වගේ.. Daraz eken gatte indian ekak. https://s.daraz.lk/s.ZDkv

    Ganna link eka dapan
    https://s.daraz.lk/s.ZDkv
    ------ Post added on Aug 17, 2024 at 7:47 PM

    මේවා ගන්නේ කොහොමද බන් කොහෙද තියෙන්නේ ගනන් කොහොමද?
    ලින්ක් එකක් උඩ දාල ඇති.
    ------ Post added on Aug 17, 2024 at 7:48 PM
     
    • Like
    Reactions: Pukmanta

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ වම් ඇසේ floaters පැමින ඇත.වම් ඇස් පමනයි.4 ක් ඇත.එකක් පැහැදිලි ලෙසද අනෙක් ඒවා කුඩාවටද පෙනේ.මොබයිල් ෆෝනයේ ඩාර්ක් මෝඩ් හෝ අදුරු යමක් දෙස බැලීමෙදී නොපෙනේ.මොබයිල් ෆෝනයෝ white background එකක් දෙස බලන විට එය පෙනේ.

    මා හට තිබෙන්නේ musca volitantes ය.
    View attachment 234843


    මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?
    Eheta shot ekak wedunada? Nettam umba ehata mokak hari wedunada? Nettan eha tadin mirikuwada?
    Sumal ayyage nam hungak floaters athi mam enna taramata. 🤣🤣🤣
     
    • Like
    Reactions: Pukmanta