ඇස නොගැටුනු දන්නා තැනක්.....

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ඇස නොගැටුනු දන්නා තැනක්.....

    galle face එහෙමත් නැතිනම් ගාලු මුවදොර කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් ....

    අපි අනන්තවත් විනෝද වෙන්න (සමහරු කට්ට අඋවේ love කරන්න :P:P )ඔතනට ගිහින් ඇති :yes:...

    මම මේ අද කියන තැනට අපි ඕන තරම් ගිහින් ඇති ....ඕන තරම් දැකලත් ඇති ...එත් අද තමයි මේ තැන දිහා මම අවදානයෙන් බැලුවේ.....:):)බැලු බැල්මට මේක හදල තියෙන්නේ මේකට යටින් තියෙන toilet වලට වහලයක් විදිහට කියල තමයි ගොඩක් දෙනෙක්ට හිතෙන්නේ ....:lol::lol:

    ඒත් මේකට ඇත්තටම කියන්නේ කථක මණ්ඩපය කිටල...:nerd:

    සමහරවිට මේක දන්නා යාළුවොත් ඇතී ....එත් මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේක ගැන අවදානයක් යොමුවෙලා තිබ්බේ නැතුව ඇති....:)

    එහෙනම් ඔන්න බලන්නකෝ මේකේ photos ටිකක්....

    1966856_1385748575037012_902105667_n.jpg


    10151387_1385748461703690_1071388283_n.jpg


    1969303_1385748691703667_1137893196_n.jpg


    1948124_1385748688370334_1583295771_n.jpg


    397549_1385748695037000_1684882422_n.jpg




    නොදන්නා යාළුවන්ට දැන ගන්න bump කරන්න ....:)

    ජය වේවා
     
    • Like
    Reactions: stv

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අසැබි දේවල් හා ජාති, ආගම් බේද හැර වෙන මොනවද අපිට කථා කරන්න තියෙන්නේ?
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඒත් මේකට ඇත්තටම කියන්නේ කථක මණ්ඩපය කිටල...:nerd:

    කථික mcn

    :):):):):):):)
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    දෙසිය ගානක් බලලත් කී දෙනාද බුම්ප් වත් කරලා තියෙන්නේ ..........වැඩක් නැහැ .....:(
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    TFS!
    මගෙ කලින් Office එක ඔය ලගමයි තිබුනෙ, සතියට 2-3 වතවක් වත් ගිහින් අති.... එත් හරියටම දෑනගත්තෙ අද තමයි....

    මෙතන අර සමහර රටවල වගේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න නම් බෑරුව ඈති.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දෙසිය ගානක් බලලත් කී දෙනාද බුම්ප් වත් කරලා තියෙන්නේ ..........වැඩක් නැහැ .....:(
    එහෙම තමයි බං. ත්‍රෙඩ් බලන හැම කෙනාම රෙජිස්ටර් වෙච්ච මෙම්බර්ස්ල නෙමෙයිනෙ:(:(.

    අදට රෙප් ඉවරලු බං.