ඇස නොගැටුනු දන්නා තැනක්.....
galle face එහෙමත් නැතිනම් ගාලු මුවදොර කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් ....
අපි අනන්තවත් විනෝද වෙන්න (සමහරු කට්ට අඋවේ love කරන්න
)ඔතනට ගිහින් ඇති
...
මම මේ අද කියන තැනට අපි ඕන තරම් ගිහින් ඇති ....ඕන තරම් දැකලත් ඇති ...එත් අද තමයි මේ තැන දිහා මම අවදානයෙන් බැලුවේ.....
බැලු බැල්මට මේක හදල තියෙන්නේ මේකට යටින් තියෙන toilet වලට වහලයක් විදිහට කියල තමයි ගොඩක් දෙනෙක්ට හිතෙන්නේ ....

ඒත් මේකට ඇත්තටම කියන්නේ කථක මණ්ඩපය කිටල...
සමහරවිට මේක දන්නා යාළුවොත් ඇතී ....එත් මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේක ගැන අවදානයක් යොමුවෙලා තිබ්බේ නැතුව ඇති....
එහෙනම් ඔන්න බලන්නකෝ මේකේ photos ටිකක්....
නොදන්නා යාළුවන්ට දැන ගන්න bump කරන්න ....
ජය වේවා
galle face එහෙමත් නැතිනම් ගාලු මුවදොර කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් ....
අපි අනන්තවත් විනෝද වෙන්න (සමහරු කට්ට අඋවේ love කරන්න

)ඔතනට ගිහින් ඇති
...මම මේ අද කියන තැනට අපි ඕන තරම් ගිහින් ඇති ....ඕන තරම් දැකලත් ඇති ...එත් අද තමයි මේ තැන දිහා මම අවදානයෙන් බැලුවේ.....

...tfs machan