ඇස_රවටමු?[Must See]

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mokakda ban ethin oke thiyana seen eka?esa rewatenne kohomada meken?
    රැවටීමක් නෑ. ත්‍රෙඩ් title එක බොරුවක්. පලවෙනි පිටුවෙ තියෙ මගේ පෝස්ට් එක බලන්න.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වගේ පේන්නෙ නෙමෙයි, ඒක තමයි වෙන්නෙ. ඔය තියෙන්න animation එකක්.

    රැවටීමක් නෑ. . පලවෙනි පිටුවෙ තියෙ මගේ පෝස්ට් එක බලන්න.

    animation තමා සහෝ. එත් ඔයාගේ ඇසට ඕනවිදිහට animate වෙන gif images නැ නේද කියල හිතල බලන්න :D:D
    ත්‍රෙඩ් title එක බොරුවක් නොවේ ත්‍රෙඩ් ඵක‍ට අදාලව තමා title ඵක දැම්මේ ;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    animation තමා සහෝ. එත් ඔයාගේ ඇසට ඕනවිදිහට animate වෙන gif images නැ නේද කියල හිතල බලන්න :D:D
    ත්‍රෙඩ් title එක බොරුවක් නොවේ ත්‍රෙඩ් ඵක‍ට අදාලව තමා title ඵක දැම්මේ ;);)
    ඉතිං අපිට ඕනෙ විදියට animate වෙන්නෙ නෑනෙ ඕක.
    මාට ඕනෙ 12,3,6,9 කියන නිත් විතරක් පාට මාරු වෙන්නෙ. කෝ එහෙම වෙන්නෙ නෑනෙ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    got it , wade ahu una
    owa kalu + eka witharak newey wena kalu mokak hari screen eka laga thiyan
    eka diha balan inna , ethakotath araka penne nathi wenawa

    mama hitanne ethanadi wenne ape aha kalu pata dila balan innakota kaninikawa kuda wela ahata ena aloke adu wenawa (adurata/kalu patata aha huru wenna) ethakota oke thiyena bright pink color eka ahata sanwewi nathuwa yanawa hari mokak hari jilmat ekak wenne :rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    optical-illusions-30.jpg

    both lines have the same length...:yes:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඉතිං අපිට ඕනෙ විදියට animate වෙන්නෙ නෑනෙ ඕක.
    මාට ඕනෙ 12,3,6,9 කියන නිත් විතරක් පාට මාරු වෙන්නෙ. කෝ එහෙම වෙන්නෙ නෑනෙ.

    ඔන්න ඉතින් කියුව කතාවක් :lol::lol::lol:
    ඔයාට ඕන ඵවයේ පාට මාරු කරන්න බැ but ඔ‍‍යාට ‍ඕන වේලාවකදි හැම ඵකේම පා‍ට මාරු කරන්න නම් පුලුවන් :yes::yes::yes::D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඩොට්ස් කොළපාට වෙනවා නේද?

    tikakin dots itka nathuwama yanwa machoo
    :yes:

    got it , wade ahu una
    owa kalu + eka witharak newey wena kalu mokak hari screen eka laga thiyan
    eka diha balan inna , ethakotath araka penne nathi wenawa

    mama hitanne ethanadi wenne ape aha kalu pata dila balan innakota kaninikawa kuda wela ahata ena aloke adu wenawa (adurata/kalu patata aha huru wenna) ethakota oke thiyena bright pink color eka ahata sanwewi nathuwa yanawa hari mokak hari jilmat ekak wenne :rofl:

    anna kollata wade theruna :yes::yes::yes::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න ඉතින් කියුව කතාවක් :lol::lol::lol:
    ඔයාට ඕන ඵවයේ පාට මාරු කරන්න බැ but ඔ‍‍යාට ‍ඕන වේලාවකදි හැම ඵකේම පා‍ට මාරු කරන්න නම් පුලුවන් :yes::yes::yes::D
    ඒක වෙන්නෙ anmation එක හින්දනෙ බං. ඔය gif ෆයිල් එකේ frames 12ක් තියෙනවා තිත් 12ට, හැම එකේම එක තිතක පාට මාරු කරලා. ඉතින් බලං ඉන්නකොට පේන්නෙ තිතේ පාට මාරුවෙනවා වගේ තමයි.