වගේ පේන්නෙ නෙමෙයි, ඒක තමයි වෙන්නෙ. ඔය තියෙන්න animation එකක්.dam pata dot uda kola pata dot yanawa wage ban mata penne.
වගේ පේන්නෙ නෙමෙයි, ඒක තමයි වෙන්නෙ. ඔය තියෙන්න animation එකක්.dam pata dot uda kola pata dot yanawa wage ban mata penne.
වගේ පේන්නෙ නෙමෙයි, ඒක තමයි වෙන්නෙ. ඔය තියෙන්න animation එකක්.
රැවටීමක් නෑ. ත්රෙඩ් title එක බොරුවක්. පලවෙනි පිටුවෙ තියෙ මගේ පෝස්ට් එක බලන්න.mokakda ban ethin oke thiyana seen eka?esa rewatenne kohomada meken?
රැවටීමක් නෑ. ත්රෙඩ් title එක බොරුවක්. පලවෙනි පිටුවෙ තියෙ මගේ පෝස්ට් එක බලන්න.

වගේ පේන්නෙ නෙමෙයි, ඒක තමයි වෙන්නෙ. ඔය තියෙන්න animation එකක්.
රැවටීමක් නෑ. . පලවෙනි පිටුවෙ තියෙ මගේ පෝස්ට් එක බලන්න.




ඉතිං අපිට ඕනෙ විදියට animate වෙන්නෙ නෑනෙ ඕක.animation තමා සහෝ. එත් ඔයාගේ ඇසට ඕනවිදිහට animate වෙන gif images නැ නේද කියල හිතල බලන්න
ත්රෙඩ් title එක බොරුවක් නොවේ ත්රෙඩ් ඵකට අදාලව තමා title ඵක දැම්මේ![]()

thawa tikak balan inna ethakota pink dot penne nathi wenawaඩොට්ස් කොළපාට වෙනවා නේද?
ඉතිං අපිට ඕනෙ විදියට animate වෙන්නෙ නෑනෙ ඕක.
මාට ඕනෙ 12,3,6,9 කියන නිත් විතරක් පාට මාරු වෙන්නෙ. කෝ එහෙම වෙන්නෙ නෑනෙ.







ඩොට්ස් කොළපාට වෙනවා නේද?

got it , wade ahu una
owa kalu + eka witharak newey wena kalu mokak hari screen eka laga thiyan
eka diha balan inna , ethakotath araka penne nathi wenawa
mama hitanne ethanadi wenne ape aha kalu pata dila balan innakota kaninikawa kuda wela ahata ena aloke adu wenawa (adurata/kalu patata aha huru wenna) ethakota oke thiyena bright pink color eka ahata sanwewi nathuwa yanawa hari mokak hari jilmat ekak wenne![]()




ඒක වෙන්නෙ anmation එක හින්දනෙ බං. ඔය gif ෆයිල් එකේ frames 12ක් තියෙනවා තිත් 12ට, හැම එකේම එක තිතක පාට මාරු කරලා. ඉතින් බලං ඉන්නකොට පේන්නෙ තිතේ පාට මාරුවෙනවා වගේ තමයි.ඔන්න ඉතින් කියුව කතාවක්
ඔයාට ඕන ඵවයේ පාට මාරු කරන්න බැ but ඔයාට ඕන වේලාවකදි හැම ඵකේම පාට මාරු කරන්න නම් පුලුවන්![]()