මම තමයි කළින් කෝට් එක බාර දුන්නේ අනේ එහෙනම් දේව කරුනාවයි පුතාට :dull::dull:
skymicro Well-known member May 22, 2014 16,759 14,259 113 37 ඒක වැඩක් නෑනෙ Nov 17, 2017 #21 super16 said: මම තමයි කළින් කෝට් එක බාර දුන්නේ Click to expand... අනේ එහෙනම් දේව කරුනාවයි පුතාට
M MaxFunMan Active member Dec 10, 2014 724 247 43 Nov 17, 2017 #23 skymicro said: උබලට ලොතරැයියකින් ,පාරෙ වැටිල තිබිල ,සාක්කුවක තිබිල වගේ හිතන්නෙ නැති වෙලාවක හම්බෙලා තියන වැඩිම ගාන කීයද ??? මන් ඉස්කෝලෙ යන කාලෙ වෙඩ්ඩින් එකකට යන්න කෝට් එකක් කුලියට ගත්ත .ඒකෙ තිබිල ලියුම් කවර වල දාපු 20,000ක් හම්බුනා බන් .මන් හිතන්නෙ කලින් කුලියට ගත්ත එකා වෙඩින් එකේ හොම්කමින් ඇදපු කෝට් එකද කොහෙද .ඌ ආපු උන් දෙන සල්ලි සාක්කුවෙ දාගෙන එහෙම්මම කෝට් එක බාර දීල Click to expand... uba iskote yana kale.loku unge kot adinta puluwanda ubta.
skymicro said: උබලට ලොතරැයියකින් ,පාරෙ වැටිල තිබිල ,සාක්කුවක තිබිල වගේ හිතන්නෙ නැති වෙලාවක හම්බෙලා තියන වැඩිම ගාන කීයද ??? මන් ඉස්කෝලෙ යන කාලෙ වෙඩ්ඩින් එකකට යන්න කෝට් එකක් කුලියට ගත්ත .ඒකෙ තිබිල ලියුම් කවර වල දාපු 20,000ක් හම්බුනා බන් .මන් හිතන්නෙ කලින් කුලියට ගත්ත එකා වෙඩින් එකේ හොම්කමින් ඇදපු කෝට් එකද කොහෙද .ඌ ආපු උන් දෙන සල්ලි සාක්කුවෙ දාගෙන එහෙම්මම කෝට් එක බාර දීල Click to expand... uba iskote yana kale.loku unge kot adinta puluwanda ubta.