ඇහැක් පොඩියි

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    Photo ගද්දි එක ඇහැක් පොඩි වෙලා වගේ පේන්වනෙ. හැබැයි වෙන කාගෙන්හරි අහනකොට ඇහේ එහෙම වෙනසක් පේන්න නෑලු. මේක හදාගන්න බැරිද? ඉර එලියෙ සැර වදිනකොට සම්පූර්නයෙන් පියවෙනවා.

    20220101_074231.jpg
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Photo ගද්දි එක ඇහැක් පොඩි වෙලා වගේ පේන්වනෙ. හැබැයි වෙන කාගෙන්හරි අහනකොට ඇහේ එහෙම වෙනසක් පේන්න නෑලු. මේක හදාගන්න බැරිද?

    View attachment 156888

    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?
    behethak kiyala deepan utath
    lol
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?
    ඇහැට වෙන ප්‍රශ්න වෙලා නැ කලින්
     
    • Like
    Reactions: B.Chat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?
    manussayek ledakata behethak ahuwamath uba gobba kathaa kiyala wihiluwata gannawaa
    uba wage kaalakanni marenne hoyaganna bari leda hadila ballo balallu wage widawalaa
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?

    ලගම වේද මාත්‍යාගේ ගෙදට්ට හරි .. පන්සලේ හාමුරුවො ලගට හරි ගියානම් හෙළ බෙහෙතක් හොයාගන්න පුළුවන් නේද
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ලගම වේද මාත්‍යාගේ ගෙදට්ට හරි .. පන්සලේ හාමුරුවො ලගට හරි ගියානම් හෙළ බෙහෙතක් හොයාගන්න පුළුවන් නේද
    Math oka daanna awe... aulak naha umba daalane... Natnam ilanga comment1ke appuwa oka daanna balan inne.. :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?
    ඔය ඉරු රුදාව පොන්ස්.
    විලි රුදාව වගේ සීන් එකක්😏
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    දකුණු ඇහේ උඩයි යටයි අස්ථි වල පැහැදිලි ඉදිමීමක් තියෙනවා. ඒ නිසයි ඔහොම වෙන්නේ.

    Right frontal sinus එකෙයි right maxillary sinus එකේ උඩයි සෙම බැඳිලා වේලිලා ඇති.

    කාලයක් තිස්සෙ නිතර නිතර antibiotics , anti histamines වගේ ඒවා බිව්වද ?
    Mageth ohomai. Uba kiyapu ewa hari
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Photo ගද්දි එක ඇහැක් පොඩි වෙලා වගේ පේන්වනෙ. හැබැයි වෙන කාගෙන්හරි අහනකොට ඇහේ එහෙම වෙනසක් පේන්න නෑලු. මේක හදාගන්න බැරිද? ඉර එලියෙ සැර වදිනකොට සම්පූර්නයෙන් පියවෙනවා.

    View attachment 156894
    mageth emai bro
     
    • Like
    Reactions: sureshdb