ඇහැට කදුලක් ආව චිත්‍රපටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Last Night Hachiko Film baluwa thamath dukai yako! anthima tiak mata balanna bari unaa sehena Duka hinda forward kala:( Patta Dukai oi​

    https://yts.to/movie/hachi-a-dogs-tale-2009

    True Story
    https://en.wikipedia.org/wiki/Hachik%C5%8D

    Hachiko.JPG

    Hachiko is my hero for loyal
    :love::love::love:

    අඩෝ මම හිතුවේ මට විතරයි ඇඩුනේ කියලා බන්. මම over sensitive කියලා හිතුනේ. ඒත් මට වගේම දැනුනු තව එවුන් ඉන්නවා කියල දැනගත්තම හිතට සතුටක් දැනුනා බන්. :)
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අඩෝ මම හිතුවේ මට විතරයි ඇඩුනේ කියලා බන්. මම over sensitive කියලා හිතුනේ. ඒත් මට වගේම දැනුනු තව එවුන් ඉන්නවා කියල දැනගත්තම හිතට සතුටක් දැනුනා බන්. :)

    :(:(:(
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මම ලගදි porn එකක් බලල අඩුනා.
    උගේ අහවල් එකේ දිග දැකලා :nerd​
    :

    Thava ekekge Ahaval Eke diga Dekala Edenna tharam ube eka kochchara Asarana ekak venna atida?????? Mata Eduna...:(:(:(
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උබලට මතකද දන්නේ නැ ඉස්සර ගියා ජාතික රුපවාහිනියේ පුංචි අලි පැටියා කියලා ජපන් ෆිල්ම් 1කක් . එකේ ඇත්ත නම දන්නේ නැ . එක බලලා නම් ඒකාලේ ඇඩුවා:(:(:(
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    වැඩියෙන්ම අඬපු ෆිල්ම් එක බන්. චාටර් වෙන්න බැරි නිසා දොරත් වහගෙන ඉකි ගගහ ඇඬුව බන්. :(

    මන් ඕක බලල න බන්...කතාව කියපන්කො පොඩ්ඩක්..:(
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    අද බැලුව බන්. සිරාවටම ඇඩුන බන්.

    වැඩියෙන්ම අඬපු ෆිල්ම් එක බන්. චාටර් වෙන්න බැරි නිසා දොරත් වහගෙන ඉකි ගගහ ඇඬුව බන්. :(
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    929
    113
    Z

    MV5BMTc4NjYzNzkzNl5BMl5BanBnXkFtZTYwNjg1ODc5._V1_SX214_AL_.jpg

    Sweet November (2001)
    මේක නො‍න්හොජ්කින්ස් ලිම්පෝමා තියෙන කෙල්ලෙක්ගේ ස්ටෝරියක්..... මගේ අම්මත් මේ ලෙඩින්මයි බං මලේ ... :sorry:

    sorry machan :(:(:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබලට මතකද දන්නේ නැ ඉස්සර ගියා ජාතික රුපවාහිනියේ පුංචි අලි පැටියා කියලා ජපන් ෆිල්ම් 1කක් . එකේ ඇත්ත නම දන්නේ නැ . එක බලලා නම් ඒකාලේ ඇඩුවා:(:(:(

    ඒ කාලෙ විතරක් නෙවෙයි බන් දැනුත් ඒක බැලුවම ඇඩෙනවා. තව පුන්චි ඉත්තෑවායි , තව ඉස්සර රුපවාහිනියේඑ ගිය කලු ජාතික පොඩි එකෙක් ගෙදරින් පැනලා යන කතාවකුයි බලන කොටත් ඇහැට කදුලු එනවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ මම හිතුවේ මට විතරයි ඇඩුනේ කියලා බන්. මම over sensitive කියලා හිතුනේ. ඒත් මට වගේම දැනුනු තව එවුන් ඉන්නවා කියල දැනගත්තම හිතට සතුටක් දැනුනා බන්. :)

    හචිකෝ බලල ඇඬුනෙ තෝත් බල්ලෙහ්ක් නිසා වෙන්න ඇති :dull: :dull:
    ඇත්තම කියනවනං මට මුලින්ම ෆිල්ම් එකක් බලල වැඩියෙන්ම දුක හිතුනෙ day after tomorrow වල..
    අර හීතල ආවාම අරුන් පුස්තකාලෙ පොත් ගිණිතියනව බේරෙන්න :( :(
    ඊලඟට book thief ඒකෙ හිට්ලර්ගෙ හමුදාව පොත් කඳු ගහල ගිණිතියන්නෙ :( :(
    උඹලගෙම හොඳට කියන්නෙ වැඩිය ටීවී සීරීයස් බලන්න යන්න එපා..
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෝකිං ඩෙඩ් වගේ ඒව.
    දැන් ඒව බලලම ඇත්තට මිනිහෙක් මැරුණ එකක් ප්‍රවෘති වලට පෙන්නුවත් දැනෙන්නෙවත් නෑ :no: :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නං සිරාවටම එහෙම ෆිල්ම් බැලුවට ඇඩේන්නේ දුක හිතෙන්නේ නෑ බං..
    මං එච්චර සංවේදී නෑ සිරාවටම..

    ubata mona films da sinhalayo? :dull:
    onna ohee nadu waarthaawak kiyoola budiya ganin! :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    මන් ඕක බලල න බන්...කතාව කියපන්කො පොඩ්ඩක්..:(

    මචන් ජපානේ හචිකෝ කියන බල්ලාගේ කතාව යන්නේ.ඇත්ත කතාවක්.වැඩි විස්තර ඕනේ නම් Hachiko කියල සර්ච් කරන්න.

    wikipedia :- https://en.wikipedia.org/wiki/Hachikō (ඇත්ත එකා ගැන තියෙන්නේ ඈ)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    හචිකෝ බලල ඇඬුනෙ තෝත් බල්ලෙහ්ක් නිසා වෙන්න ඇති :dull: :dull:
    ඇත්තම කියනවනං මට මුලින්ම ෆිල්ම් එකක් බලල වැඩියෙන්ම දුක හිතුනෙ day after tomorrow වල..
    අර හීතල ආවාම අරුන් පුස්තකාලෙ පොත් ගිණිතියනව බේරෙන්න :( :(
    ඊලඟට book thief ඒකෙ හිට්ලර්ගෙ හමුදාව පොත් කඳු ගහල ගිණිතියන්නෙ :( :(
    උඹලගෙම හොඳට කියන්නෙ වැඩිය ටීවී සීරීයස් බලන්න යන්න එපා..
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෝකිං ඩෙඩ් වගේ ඒව.
    දැන් ඒව බලලම ඇත්තට මිනිහෙක් මැරුණ එකක් ප්‍රවෘති වලට පෙන්නුවත් දැනෙන්නෙවත් නෑ :no: :no:

    ගිහින් O/L වලට පාඩම් කරපන් බන්.