මට ඇඩුණු Film එක තමයි Hachiko
ඇඩුනේ මේක ඇත්තම කතාවක් නිසා....



මොකද හුක් ,,,
බැලුවේ නැත්නම් බලපන්
tom hank ගේ පට්ටම ෆිල්ම් එකක්



මාත් ඕක කියන්න හදල කිව්වෙ නෑ ඊට පස්සෙ රෙප් කපාගන්න වෙයි කියල![]()
උඹ අසහනකාරය වුනත් කිව්ව කතාව ඇත්ත![]()
ටෝයි ස්ටෝරි බලල ඇඬුව කියන්නෙ මුගෙ ඇට දෙකට එහෙම පාරක් වැදුනොත් මූ කොහොම අඬයිද![]()
![]()
meke poster ekai trailer ekai dakala mata aduna
indian film ekakata lankawe munu tikak dala..dukai ban...ihi...ihi... 
Patta Dukai oi

Hachiko
![]()
Hachiko
![]()
මට ඇඩුණු Film එක තමයි Hachiko
![]()
ඇඩුනේ මේක ඇත්තම කතාවක් නිසා....




Sirawata bn anduna kiyanne tissue box Bagayak iwarai

Hachiko
![]()
මේකට නම් සිරාවටම ඇඩුන
![]()