ඇහැරුණා නින්ද යන්නෙ නෑ - Good morning

AnuradhaRa

Well-known member
  • එහෙනම් බොරු මරුසි නැතුව කියපන් බලන්න උබ නිදාගත්තේ නින්ද ඇවිත් ද නින්ද ගිහින් ද කියල..
    ඊයෙ රෑ 9 මාර පහුවෙනකොට නිදා ගත්ත. ඇදට ගිය ගමන් නින්ද ගියා
    වෙනද මට මෙහෙම පාන්දරින් ඇහැරුණාට හෙන නිදිමතයි. එතකොට ටිකක් වෙලා ඇහැරන් ඉදල ආයෙ නිදා ගන්නව
    අද එහෙම නිදිමතකුත් නෑ. දිගටම ඇහැරල ඉන්නව
    සිංදුවක් අහල, මොකක්හරි බලල ඉන්නව ඉතිං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අව්ව වැටිල
    ahulaganin

    ඊයෙ රෑ 9 මාර පහුවෙනකොට නිදා ගත්ත. ඇදට ගිය ගමන් නින්ද ගියා
    වෙනද මට මෙහෙම පාන්දරින් ඇහැරුණාට හෙන නිදිමතයි. එතකොට ටිකක් වෙලා ඇහැරන් ඉදල ආයෙ නිදා ගන්නව
    අද එහෙම නිදිමතකුත් නෑ. දිගටම ඇහැරල ඉන්නව
    සිංදුවක් අහල, මොකක්හරි බලල ඉන්නව ඉතිං
    ජීවිතේ විඳිනවා කියන්නෙ ඕක තමයි:love:
    ------ Post added on Mar 28, 2024 at 10:16 AM
     
    • Love
    Reactions: AnuradhaRa