ඇහැලියගොඩ, පනාවල අයගෙන් උදව්වක්

Modeguy

Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    තේරේනවා සහෝ එකෙන්ම
    එත් එහෙම ගියාට මට කිසිම හානියක් නෑ
    හානිය වෙන්නෙ ඒ කෙනාටමයි
    එම අපි දෙන්නම දන්නවා. ඒත් නොදන්නවා වගේ ඒ කෙනා ඉන්නවා
    එහෙම අතරමං කරන එක වැරද්දක් (දුර ගියා අම්කිබානෙක වැඩි කථාවක) කියලා දැනෙන දන්න නිසා වාාාත වෙවී හරි ඉන්නේ මේ තරම්

    ඔව් මන් කිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ඩීටේල් බිල් ගැන අහලා

    If she wants to go it doesn't matter how hard you try. Even if you marry her, she'll leave you. Do do not do not do not ruin your life.
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    බ්‍රදර් මට හිත හදා ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්
    ඇත්තටම CHEAT උපරිම
    එත් මගේ අතින් වැරද්දක් උනා කියන තැන ඉදලා මන් ඇදගෙන ඉස්සරහට ගියේ
    ඒත් මෙහෙම බොරු කරන්න පුළුවන් කියන්නේ මීට වඩා ලොකු දෙයක් උනත් ගේමක් නෑනේ නේද

    පුළුවන් නම් මට උදව්වක් විදියට මන් ඉන්න කන්ඩිෂන් එක තේරුම් අරන් හිත හදා ගන්න උපදෙස් ටිකක් දියන්

    තැන්ක්ස් බ්‍රදර්

    Reply to the PM
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    FhcYGrb.jpg
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    ඔව් මචං. මාත් මේ දැන් ඇහැලියගොඩ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් චෙක් කලා. උඹේ මහන්සියට පට්ට තැන්ක්ස් යාළුවා

    මට කියන්න පුළුවන්ද උඹ කොහෙද ඉන්නේ කියලා. ඒ ලඟමද නැත්නම් අවිස්සාවේල්ලෙද?
    Eheliyagoda bro
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    තේරේනවා සහෝ එකෙන්ම
    එත් එහෙම ගියාට මට කිසිම හානියක් නෑ
    හානිය වෙන්නෙ ඒ කෙනාටමයි
    එම අපි දෙන්නම දන්නවා. ඒත් නොදන්නවා වගේ ඒ කෙනා ඉන්නවා
    එහෙම අතරමං කරන එක වැරද්දක් (දුර ගියා අම්කිබානෙක වැඩි කථාවක) කියලා දැනෙන දන්න නිසා වාාාත වෙවී හරි ඉන්නේ මේ තරම්

    ඔව් මන් කිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ඩීටේල් බිල් ගැන අහලා

    ඕනැවට වඩා පරාර්ථකාමී වෙන්න එපා බං. උඹ උඹේ ජීවිතේ විනාස කරගන්න යන්නේ. විඳින්න දුන් ජීවිතය අරන් භවය පුරා විදවන්න යන්නේ. රබර් බෝලයක් වතුරෙ ඔබන් ඉන්න බෑනෙ උඩ එන්නමනෙ හදන්නෙ. කොච්චර උත්සාහ කලත් පොඩ්ඩ මිස් උන ගමන් බඩු උඩ. උඹ උඹ ගැන හිතපන්. අම්ම අප්ප ගැන හිතපන්. දුර ගිය ඒව උඹ හිතන්න එපා විහින්මනෙ හමන්නගන්න හදන්නෙ. අතෑරල දාහන්
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    take my advice man, fuck her as much as you can, have a threesome or a gangbang if you want. But make sure that you leave her.thank me later. Or you will get your life ruined
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරන්ට් එක තිබිලා මචං...හිත හදා ගනින්

    ඔව් මචං
    මාත් චෙක් කලා
    හ්ම්............. මට නම් විදවන්න දෙයක් නෑ. ඒත් අදටත් හිතෙන්නේ ඒ මනුස්සයා නන්නත්තාර වෙනවා නේද කියන දේ.

    බාගෙට තැලිච්ච මලක් අයේම පුප්පන්න ගියේ මචං. මට හොඳ පාඩම් මේවා
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    එක පාරට නිගමනයකට එන්න එපා බ්‍රෝ .... කෙලින්ම කථා කරලා අහන්න පුළුවන් නම් අහන්න.. උබේ thread එක දැක්ක ගමන්ම , අපි ඔක්කොටම තේරුණා මේක කෑලගේ සීන් එකක් කියලා ,

    කෙලින්ම කථා කරලා , දෙකෙන් එකක් අහන්න ...
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    හිත හදාගනින් බ්‍රෝ. ඕක තේරුමක් නැති වැඩක්‌. යන්න ඕනි එකා මොන දේ උනත් යනවා. කිරියේම තියෙනවා සෑහෙන්න ත්‍රෙඩ් ගොඩක් උබේ හිත හදාගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ :yes:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මේ පදු වේසියන්ගෙ වැඩ නිසා කොල්ලො සෑහෙන්න විඳෝනව බං :(:(