a piece of advice
if she is breaking the trust between you two, let go of her
done
Last edited:
a piece of advice
if she is breaking the trust between you two, let go of her
තේරේනවා සහෝ එකෙන්ම
එත් එහෙම ගියාට මට කිසිම හානියක් නෑ
හානිය වෙන්නෙ ඒ කෙනාටමයි
එම අපි දෙන්නම දන්නවා. ඒත් නොදන්නවා වගේ ඒ කෙනා ඉන්නවා
එහෙම අතරමං කරන එක වැරද්දක් (දුර ගියා අම්කිබානෙක වැඩි කථාවක) කියලා දැනෙන දන්න නිසා වාාාත වෙවී හරි ඉන්නේ මේ තරම්
ඔව් මන් කිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ඩීටේල් බිල් ගැන අහලා
CEB thiyanneth oya kittuwama thamai. eya hawasa wesse bro. 
If she wants to go it doesn't matter how hard you try. Even if you marry her, she'll leave you. Do do not do not do not ruin your life.
light giye nahalu bro.CEB thiyanneth oya kittuwama thamai. eya hawasa wesse bro.
![]()
බ්‍රදර් මට හිත හදා ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්
ඇත්තටම CHEAT උපරිම
එත් මගේ අතින් වැරද්දක් උනා කියන තැන ඉදලා මන් ඇදගෙන ඉස්සරහට ගියේ
ඒත් මෙහෙම බොරු කරන්න පුළුවන් කියන්නේ මීට වඩා ලොකු දෙයක් උනත් ගේමක් නෑනේ නේද
පුළුවන් නම් මට උදව්වක් විදියට මන් ඉන්න කන්ඩිෂන් එක තේරුම් අරන් හිත හදා ගන්න උපදෙස් ටිකක් දියන්
තැන්ක්ස් බ්‍රදර්
Eheliyagoda broඔව් මචං. මාත් මේ දැන් ඇහැලියගොඩ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් චෙක් කලා. උඹේ මහන්සියට පට්ට තැන්ක්ස් යාළුවා
මට කියන්න පුළුවන්ද උඹ කොහෙද ඉන්නේ කියලා. ඒ ලඟමද නැත්නම් අවිස්සාවේල්ලෙද?
තේරේනවා සහෝ එකෙන්ම
එත් එහෙම ගියාට මට කිසිම හානියක් නෑ
හානිය වෙන්නෙ ඒ කෙනාටමයි
එම අපි දෙන්නම දන්නවා. ඒත් නොදන්නවා වගේ ඒ කෙනා ඉන්නවා
එහෙම අතරමං කරන එක වැරද්දක් (දුර ගියා අම්කිබානෙක වැඩි කථාවක) කියලා දැනෙන දන්න නිසා වාාාත වෙවී හරි ඉන්නේ මේ තරම්
ඔව් මන් කිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ඩීටේල් බිල් ගැන අහලා
කරන්ට් එක තිබිලා මචං...හිත හදා ගනින්