ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නෙ මේකත් මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සෙකා හිරේ දැම්මට සමාන සීන් එකක්ද?
    නිවාඩු වෙලාවක මාලිගාවේ ආකයිව්ස්, ජාතික පුස්තකාල හා ප්‍රලේකන සේවා වගේ තැන්වලට් ගිහින් ඉතිහාස ලේකන කියවහන්කො. ඔකේ සිද්දි ටිකක් සන්කීර්නයි. අපි හිතන තරම් සරල නැ. ඔය කාලේ කුලවාදය දරුනුවට ගිහින්. (අද එලකිරියේ ඉන්නේ හාමු මහත්තයා කියලා එකෙක්), ඌ වගේ රදල ඩයල් ඔලුව පුම්බගෙන උඩරට කුලවලට බෙදාගෙන. ඔය අතරෙම පහතරට උන්ව උඩරට උන් ගනන් අරගෙන නැ. රට පාලනය කලා කිව්වට ඒකීයව තිබිලා නැ. පහතරට උන්ට කන්ද උඩරට රජාගෙන් වෙච්ච සෙවයක් නැ. ඒක තෙරුම් ගත්ත සුද්දා ඉස්සෙල්ලාම ඇම දාන්නේ පහතරට උන්ට. පහතරට උන්ව ආම්බාන් කරගත්තට පස්සේ උඩරට උන්ට ලුනු ගෙනියන තවලම් වහනවා උන්. දෙගොල්ලොන්ව විරසක කරලා ගේම අගහනකොට, දෙමල රජාගේ සමහර් ගේම් උඩරට් උන්ට අල්ලන්නේ නැ. ඒ නිසා උඩරටත් බෙදෙනවා කැලිවලට. සමහර උන් දෙමල රජාට ගොට්ට අල්ලනවා, සමහරු හදන්නේ දෙමලව පන්නලා උන්ගේ එකෙක් රජ කරන්න. තව සමහරු ට්‍රයි කරන්නේ සුද්දට චාන්ස් එකක් අරන් දෙන්න. එතනදි අන්තිමට සුද්දා ඔක්කොටම එකට තියලා අරිනවා, කතාවේ හැටියට හරියට බැලුවොත් සුද්දා අල්ලගන්නේ උඩරට අගමික පසුබිම. රජාටත් වඩා බලයක් තිබ්බා මූලික පන්සල් ටික තමා බාගන්නේ නිලමෙලා හරහා. ඒක තමයි කන්ද උඩරට ගිවිසුමට මුල.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Dr.Mirando Obeysekara described Ehelepola in an article which I like to extract a few paragraphs with curtsey to him. He described Ehelepola Maha Adikaram as Ehlepola the great a leader of the successful coup against the despot king Sri Wickrama Rajasinghe and planned to overthrow because he ruled as a despot and he was a cruel tyrant.

    true
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    Damn traitors who betrayed our motherland to the british. He, Pilimathalawa and Eknaligoda are the fuckers who conspired with John Doyle to capture this country. Thier whole generations should be disgraced as traitors.

    ලොල්.. ඇහැලේපොල ජාතික වීරයෙක් කරන්න ඕනා ලංකාව අද තියෙන තත්වෙට වත් ගේන්න පොරගේ උදව් උපකාරී උනා. රිදෙයි මේකට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොල්.. ඇහැලේපොල ජාතික වීරයෙක් කරන්න ඕනා ලංකාව අද තියෙන තත්වෙට වත් ගේන්න පොරගේ උදව් උපකාරී උනා. රිදෙයි මේකට
    ඇහලේපොල තමා හරිනම් සින්හල ජාතියේ වීරයා. පොර ඔක නොකලානම් මෙලහගට වඩුග රජා සින්හලුන්ට කෙලවලා ශ්‍රී ලන්කාවේ දෙමල ඊලම ගහලා සියවසකුත් සපිරිලා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඇහලේපොල තමා හරිනම් සින්හල ජාතියේ වීරයා. පොර ඔක නොකලානම් මෙලහගට වඩුග රජා සින්හලුන්ට කෙලවලා ශ්‍රී ලන්කාවේ දෙමල ඊලම ගහලා සියවසකුත් සපිරිලා..

    අනිවා වෙන්නේ ඒක. දැන් කියයි එලාරව මරපු සිංහලුන්ට වඩිග රජා කජ්ජක්ද කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    නිවාඩු වෙලාවක මාලිගාවේ ආකයිව්ස්, ජාතික පුස්තකාල හා ප්‍රලේකන සේවා වගේ තැන්වලට් ගිහින් ඉතිහාස ලේකන කියවහන්කො. ඔකේ සිද්දි ටිකක් සන්කීර්නයි. අපි හිතන තරම් සරල නැ. ඔය කාලේ කුලවාදය දරුනුවට ගිහින්. (අද එලකිරියේ ඉන්නේ හාමු මහත්තයා කියලා එකෙක්), ඌ වගේ රදල ඩයල් ඔලුව පුම්බගෙන උඩරට කුලවලට බෙදාගෙන. ඔය අතරෙම පහතරට උන්ව උඩරට උන් ගනන් අරගෙන නැ. රට පාලනය කලා කිව්වට ඒකීයව තිබිලා නැ. පහතරට උන්ට කන්ද උඩරට රජාගෙන් වෙච්ච සෙවයක් නැ. ඒක තෙරුම් ගත්ත සුද්දා ඉස්සෙල්ලාම ඇම දාන්නේ පහතරට උන්ට. පහතරට උන්ව ආම්බාන් කරගත්තට පස්සේ උඩරට උන්ට ලුනු ගෙනියන තවලම් වහනවා උන්. දෙගොල්ලොන්ව විරසක කරලා ගේම අගහනකොට, දෙමල රජාගේ සමහර් ගේම් උඩරට් උන්ට අල්ලන්නේ නැ. ඒ නිසා උඩරටත් බෙදෙනවා කැලිවලට. සමහර උන් දෙමල රජාට ගොට්ට අල්ලනවා, සමහරු හදන්නේ දෙමලව පන්නලා උන්ගේ එකෙක් රජ කරන්න. තව සමහරු ට්‍රයි කරන්නේ සුද්දට චාන්ස් එකක් අරන් දෙන්න. එතනදි අන්තිමට සුද්දා ඔක්කොටම එකට තියලා අරිනවා, කතාවේ හැටියට හරියට බැලුවොත් සුද්දා අල්ලගන්නේ උඩරට අගමික පසුබිම. රජාටත් වඩා බලයක් තිබ්බා මූලික පන්සල් ටික තමා බාගන්නේ නිලමෙලා හරහා. ඒක තමයි කන්ද උඩරට ගිවිසුමට මුල.

    මාත් අහල තීන විදිහට ඕක තමයි වෙලා තියෙන්නේ.

    ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා කියන කතාව ඇත්තද මන්ද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් අහල තීන විදිහට ඕක තමයි වෙලා තියෙන්නේ.

    ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා කියන කතාව ඇත්තද මන්ද
    එදා අද කියලා නැ මචන්. එදා සිලිමට,පනමට නැවුන උන් අද ඩොලර් එකට යුඅන් එකට නැමෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar455444_7.gif
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එදා අද කියලා නැ මචන්. එදා සිලිමට,පනමට නැවුන උන් අද ඩොලර් එකට යුඅන් එකට නැමෙනවා.

    කාලකානනි එදත් රට කෑවා අදත් කනවා.
    ඔක්කෝම පේලියකට හිටෝලා මල්ටි බැරල් ගහන්න ඕනේ.

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    :shocked::shocked: එතකොට ඇහැලේපොල කියන්නෙ ඉංග්‍රීසීන්ට රට පාවා දීපු කෙනෙක්ද? යකෝ එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එයාලට දඬුවම් කරලා තියෙන්නෙ නිකන් නෙමේ!!! අනේ මන්ද..... මේවා ගැන හරියට කියවල බලන්න මේ ගැන දන්න කෙනෙක් හොඳ පොතක් රෙකමන්ඩ් කරන්නකො බලන්න.

    rajathuma , ahalepolage familly eka marapu nisa thamai ahalepola sudda gawata yanne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩෝ දැන් එතන කැලෑ වැදිලද ඉස්සර ඔතන ඒ හරියේ අය clean කරනවලු නිතරම :dull:
    ඇහැලේපොල රට සුද්දට පාවා දෙන්න වැඩ කරන්න ඇති එත් ලංකාව් රජකම ඉන්දියන් වඩිගයෝන්ගේ(කුල අදාලම නැහැ සිංහල නොවෙන ඉන්දියන් උන් එකයි අව්ල) අතේ තිබුනේ අන්තිම කාලේදී ලංකාවේ රජ වෙලා හිටියේ පරයො. දැන් කියන්න එපා බුද්ධාගම සැලකුව අනන් මනං එකට කියන්නේ දේසේ හැටියට වාසේ කියල
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ane yako mage me tab eke sinhala support karanne nethi nisai English walin ketuwe.

    :lol::lol::lol:

    Umbalata ochchara Rajekwa one nan India wen demalek wa genalla raja karaganinko ban.

    Rajek hitiya nan shok ekata thiei. Mokada kulayen usas minissunta adu kule ewunwa 'Rodiya,Padda,Berawaya,...etc' kiyala pagagena inna thibuna. :lol: