ඇහුවොත් බයිය්යෙක් කරපු ප්‍රශ්නය.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    මෙක බලපන් විනාඩි 13 ඉදන් මෙක මන් අහල ත්‍රෙඩ් එකක් දැම්මම සමහර උන් මට බයියා කියාගෙන ආවා. ඒත් එකෙක්ටවත් හරි උත්තරයක් නෑ තව කීප දෙනෙකුත් මේක අහල තිබුනා. ඒත් ගොඩක් උන් ගනන් නොගත්තු ප්‍රශ්නයක්. එලවලා ඉම්මු කියන එක විතරයි උත්තරය. ඊට පස්සෙ මීට වඩාකලු යකෙක් එනවද කියල බැළුවෙ නෑ. සමහරු අර කවිත් ලියල ගැහුවා ගිනිගන්න කේස් එක. :lol: :lol: :lol: අර භාරත කියන එකාත් වීඩියෝ එකක කියනවමයි කියල ඒක නොකියා ගියපු ප්‍රශ්නයක් මේක බලපන් හිටපු මැතිවරන කොමසාරිස් දෙන උත්තරත්. අරගලේට නීතිරාමුව ඇතුලෙ ටාගට් එකක් තියෙන්න ඕන ඒකයි.

    පුලුවන්නම් සම්පුර්නයෙන් බලපන් ගොඩක් වැදගත්

    https://www.facebook.com/watch/live...0T-GK1C&ref=watch_permalink&v=712022453165445

    ප.ලි විනයක් ඇතුව වීඩියො එක බලල උත්තරක් දාපල්ලා. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේක ජනතා අරගලයක් බං. මිනිස්සුන්ට එපා නම් එපා. ජන්දයක් තියපන් නිකම්ම මිනිස්සු තමන්ට ඔනී කෙනා තොර ගනී 🤪
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මට කියපන්කො මිට වඩා කළු කියල උබ අදහස් කරන්නේ මොකක්ද කියල ?මිට වඩා කළු කියල එකක් නෑ යකෝ . ලංකාවේ ආර්ථිකේ කොච්චර වැටිලා තිබ්බත් මේච්චර වලක වැටෙන් නැතුව ගොඩ දාන්න තිබ්බ ගිය අව්රුද්ද වගේ ඇතුලේ හරි තීරණ ගත්තනම් .නාමල්ගේ ලගම ඉන්න උන්ට ඉස්සර 50000ක් ගෙව්වා නිකන් ඔහේ ඉන්නවට .උබලට කියක් ගෙවනවද දැන් :ROFLMAO: :ROFLMAO:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කැරි බයියා උඹ කොහොමත් බයියෙක් නෙ
    මට හොදට මතකයි උඹ මේ ළග දීත් සුදු හුණු ගෑව හැටි

    දැන් බබා වෙන්න එනවා. මේ කැරියාව ඉග්නෝ කරපියව්

    #ignore_pataleiratta
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රෙන්න හිතලවත් නෑ.. ඒඋනාට රිලා පුකත් හෝදන්නේ නැතුව තමයි පුක පිහන්න කොළ හොයන්නේ..

    ඉස්සෙල්ලම මේ පල් හොරුන්ගෙන් බේරිලා හිටපන්. පයියක් කියවන්නේ නැතුව
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    මට කියපන්කො මිට වඩා කළු කියල උබ අදහස් කරන්නේ මොකක්ද කියල ?මිට වඩා කළු කියල එකක් නෑ යකෝ . ලංකාවේ ආර්ථිකේ කොච්චර වැටිලා තිබ්බත් මේච්චර වලක වැටෙන් නැතුව ගොඩ දාන්න තිබ්බ ගිය අව්රුද්ද වගේ ඇතුලේ හරි තීරණ ගත්තනම් .නාමල්ගේ ලගම ඉන්න උන්ට ඉස්සර 50000ක් ගෙව්වා නිකන් ඔහේ ඉන්නවට .උබලට කියක් ගෙවනවද දැන් :ROFLMAO: :ROFLMAO:
    යකෝ ගෝටා අයින් උනොත් එන්නෙ ආයෙත් මහින්ද හරි බැසිල් නම්? :lol: :lol: :lol: :lol:

    මේක ජනතා අරගලයක් බං. මිනිස්සුන්ට එපා නම් එපා. ජන්දයක් තියපන් නිකම්ම මිනිස්සු තමන්ට ඔනී කෙනා තොර ගනී 🤪
    ඕකටත් උත්තරේ තියෙනව ඉස්සෙල්ල වීඩියෝ එක බලපන්
    ------ Post added on Apr 4, 2022 at 9:59 PM

    ඔව් බන් රාජපක්ශ කෙනෙක් හැර විකල්පයක් නෑ කිව්වම මටත් බයිය බයිය කියාගෙන ආවා :sorry:

    ගෝටාභයගෙ පොල්ල රහයි කිව්වම මටත් බයියා කිව්වා, කාටවත් කියපු නැති කතාවක් මේ කියන්නෙ

    රෙන්න හිතලවත් නෑ.. ඒඋනාට රිලා පුකත් හෝදන්නේ නැතුව තමයි පුක පිහන්න කොළ හොයන්නේ..

    ඉස්සෙල්ලම මේ පල් හොරුන්ගෙන් බේරිලා හිටපන්. පයියක් කියවන්නේ නැතුව
    වීඩියෝ එක බලලා උත්තරයක් දෙන්න තරම් විනයක් නැති උන් බන් උබලා. ලියල තියෙන එකවත් හරියට කිය්වලා නෙමෙයිනෙ උත්තර දෙන්නෙ
    ------ Post added on Apr 4, 2022 at 10:01 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    Naaki Minissu Naaki Experience eken Kiyana ewa neme Aluth widihata hithana Nakiyek Kiyana eka ahapan

    සන්න කියන එක විතරද හරි? මුන්ගෙ කෙස් පැහුනෙ වයසට විතරද? :lol: :lol: :lol: :lol: :lol:

    Video එක embed කරහන්කෝ ලබ්බ
    Youtube na ban. FB link eka witaray set une. hewwa labune na YT
    ------ Post added on Apr 4, 2022 at 10:04 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    එන එකා සුදු වෙලා එයි. කලු උනොත් ඌටත් ශොට් එක දෙනවා ඔයිට හපන් විදියට
    ehema nam hamadama kaluware pare inna puluwan. :lol: :lol: :lol: :lol:

    දෙරණ මේ වෙලාවේ ඇත්ත කියයි ද ?
    Chathurawa mute karala anith un denna kiyana kathawa ahapan. :baffled::baffled::baffled::baffled: un denna derane weda dennek nemey
    ------ Post added on Apr 4, 2022 at 10:05 PM

    යකෝ වීඩියෝ එකක් දැම්මම ටයිම් එකත් කියලා ඒ ටිඋකවත් බලල අදහසක් ගන්නෙ නැතිව ඔලුවෙ තියෙන එකම විතරක් දොඩවන උන් නෙ බන් මෙතන ආගිව් කරගෙන එන්නෙ. මුන් එක්කද මෙ අරගල කරන්නෙ? :baffled: :baffled: :baffled: :baffled: :rolleyes: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Apr 4, 2022 at 10:07 PM
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    යකෝ ගෝටා අයින් උනොත් එන්නෙ ආයෙත් මහින්ද හරි බැසිල් නම්? :lol: :lol: :lol: :lol:

    පාර්ලිමේන්තුව කැදෙව්වා .වියවස්තව වෙනස් කළා .හෙන සරලයි .ඕක ගැන video එකක් මම දැක්ක .නටන්න දෙයක් නෑ

    ඕකටත් උත්තරේ තියෙනව ඉස්සෙල්ල වීඩියෝ එක බලපන්
    ------ Post added on Apr 4, 2022 at 9:59 PM

    වීඩියෝ එක බලලා උත්තරයක් දෙන්න තරම් විනයක් නැති උන් බන් උබලා. ලියල තියෙන එකවත් හරියට කිය්වලා නෙමෙයිනෙ උත්තර දෙන්නෙ
    ------ Post added on Apr 4, 2022 at 10:01 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ehema nam hamadama kaluware pare inna puluwan. :lol: :lol: :lol: :lol:
    හොරාව මුලින් එලෝල හිටන් ඔච්චර හිතන්නෙ නැතිව. ඕක අමන හොරෙක්නෙ. බැරිමනම් ඔයිට වඩා පොඩි හොරෙක්ට රට බාරදෙනව. :lol:
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මොන විනයක්ද කියහන් ඕනේ උබට, රෙද්ද උබට දුකක් තියෙන්නේ එච්චරයි ඕකට පුන් ගහපන්, දැන් වෙන රස්සාවක් හොයාගනින්
     
    • Dislike
    Reactions: Qnjb_54

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    Chathurawa mute karala anith un denna kiyana kathawa ahapan. :baffled::baffled::baffled::baffled: un denna derane weda dennek nemey
    උබ පිළිගන්නවද කැලණියේ මනිඅක්කිත නාග රාජයා ආපු කතාව ?? දෙරනේ උන් නෙවෙයි කිව්වේ විශාල ශබ්දයක් ආව කියලා

    තව උබ පිළිගන්නවද ගෝටා ආපු 360 ප්‍රෝග්‍රෑම් එක කලින් සැලසුම් එකක් නෙවෙයි කියලා ??

    කුණු හෝදන , ගෝටා ගේ මාධ්‍ය හසුරුවන එකෙක්ට අයිති චැනල් එකක් මේ වෙලාවේ බලන්නේ පුලුවන් තරම් ඇත්ත රටට කියන්න ද ?
    ඔන්න නීති වේදීන් ටිකක් එළියේ මාධ්‍ය සාකච්චාවක් තියලා කියන කතාවක් නම් මම විශ්වාස කරනවා.
    අනික ඔතන ඉන්න අය උත්තර දෙන්නේ නෑ කෙලින්.
    " මේ වගේ නීතියක් තිබ්බ වගේ මතකයි" වගේ උත්තර නේ කියෙන්නේ ..
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    උබ පිළිගන්නවද කැලණියේ මනිඅක්කිත නාග රාජයා ආපු කතාව ?? දෙරනේ උන් නෙවෙයි කිව්වේ විශාල ශබ්දයක් ආව කියලා

    තව උබ පිළිගන්නවද ගෝටා ආපු 360 ප්‍රෝග්‍රෑම් එක කලින් සැලසුම් එකක් නෙවෙයි කියලා ??

    කුණු හෝදන , ගෝටා ගේ මාධ්‍ය හසුරුවන එකෙක්ට අයිති චැනල් එකක් මේ වෙලාවේ බලන්නේ පුලුවන් තරම් ඇත්ත රටට කියන්න ද ?
    ඔන්න නීති වේදීන් ටිකක් එළියේ මාධ්‍ය සාකච්චාවක් තියලා කියන කතාවක් නම් මම විශ්වාස කරනවා.
    අනික ඔතන ඉන්න අය උත්තර දෙන්නේ නෑ කෙලින්.
    " මේ වගේ නීතියක් තිබ්බ වගේ මතකයි" වගේ උත්තර නේ කියෙන්නේ ..
    ඒ උබ ඔක ඇත්තටමද අහන්නෙ උබල මාර මිනිස්සු බන්. උබ කියන්නෙත් ඔය ආපු මිනිස්සු දෙන්නත් පැළඇන් එකක් කියලද? නයි කතාවටත් ඔය විඩියෝ එක ඇථුලෙ තියෙනවා. බලල උත්තරයක් දුන්න නම් උබ ඕක අහන්නෙ නෑ.

    මොන විනයක්ද කියහන් ඕනේ උබට, රෙද්ද උබට දුකක් තියෙන්නේ එච්චරයි ඕකට පුන් ගහපන්, දැන් වෙන රස්සාවක් හොයාගනින්
    Ha ela.
    ------ Post added on Apr 4, 2022 at 10:13 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඔය මැතිවරණ කොමසාරිස් වග කියන්න ඕනේ ඍජුවම මේ ප්‍රශ්නෙට, පාලු ගෙයි වලන් බිදින හැත්ත
     
    • Dislike
    Reactions: Qnjb_54