මෙක බලපන් විනාඩි 13 ඉදන් මෙක මන් අහල ත්රෙඩ් එකක් දැම්මම සමහර උන් මට බයියා කියාගෙන ආවා. ඒත් එකෙක්ටවත් හරි උත්තරයක් නෑ තව කීප දෙනෙකුත් මේක අහල තිබුනා. ඒත් ගොඩක් උන් ගනන් නොගත්තු ප්රශ්නයක්. එලවලා ඉම්මු කියන එක විතරයි උත්තරය. ඊට පස්සෙ මීට වඩාකලු යකෙක් එනවද කියල බැළුවෙ නෑ. සමහරු අර කවිත් ලියල ගැහුවා ගිනිගන්න කේස් එක.
අර භාරත කියන එකාත් වීඩියෝ එකක කියනවමයි කියල ඒක නොකියා ගියපු ප්රශ්නයක් මේක බලපන් හිටපු මැතිවරන කොමසාරිස් දෙන උත්තරත්. අරගලේට නීතිරාමුව ඇතුලෙ ටාගට් එකක් තියෙන්න ඕන ඒකයි.
පුලුවන්නම් සම්පුර්නයෙන් බලපන් ගොඩක් වැදගත්
https://www.facebook.com/watch/live...0T-GK1C&ref=watch_permalink&v=712022453165445
ප.ලි විනයක් ඇතුව වීඩියො එක බලල උත්තරක් දාපල්ලා.
අර භාරත කියන එකාත් වීඩියෝ එකක කියනවමයි කියල ඒක නොකියා ගියපු ප්රශ්නයක් මේක බලපන් හිටපු මැතිවරන කොමසාරිස් දෙන උත්තරත්. අරගලේට නීතිරාමුව ඇතුලෙ ටාගට් එකක් තියෙන්න ඕන ඒකයි. පුලුවන්නම් සම්පුර්නයෙන් බලපන් ගොඩක් වැදගත්
https://www.facebook.com/watch/live...0T-GK1C&ref=watch_permalink&v=712022453165445
ප.ලි විනයක් ඇතුව වීඩියො එක බලල උත්තරක් දාපල්ලා.
Last edited:

