ඇහුවොත් බයිය්යෙක් කරපු ප්‍රශ්නය.

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට බෑ කිව්වේ නෑ
    මට පේන දේ කිව්වේ
    හරි හැටි දැක්මක් නැතිව එකෙක් පන්නන්න සිවිල් අරගල කරනවා කිසි නායකත්වයක් නැතිව
    ඌ පන්නපු හරි මල දවසට ඔය අරගල කල එවුන්ට කිසි අදහසක් නෑ ඊලඟට මොකක්ද වෙන්න ඕනේ කියලා
    මේක මගෙත් රට
    මමත් මෙකේ ඉන්න ඕනේ
    අතින් පයින් ගහන්න හරි වෙන දේකට හරි මමත් ඔට්ටුයි
    ඒත් මේක එකෙක් දෙන්නනෙක් නෙමේ මිලියන ගානක් පාරට බැස්ස වැඩක් වෙලා

    ඒකයි මෙච්චර කියෙව්වේ
    මිනිස්සු නැගිටින්නෙ බැරිම තැන. මම කවදාවත් හිතුවෙ නෑ බත් පැකට් එකට ගල් කාලට ඡන්දෙ දුන්නු මිනිස්සු මෙහෙම වෙනස් වෙයි කියල. මේක මිනිස්සු තෝරාගත්ත එක මිසක් කවුරුත් තෝරලා දුන්න option එකක් නෙවෙයි. උඹ කියන leadership එක අද වෙනකල් මිනිස්සු කඩේ යැව්වා මිසක් මිනිස්සුන්ගේ පැත්තේ හිටපු එකක් නෙවෙයි. උඹ යෝජනා කරන leadership එක ගැන උනත් මට තියෙන්නේ 99.999% අවිස්වාසයක්. කඩේ යන leadership එකට වඩා ස්වාධීන නිවහල් අරගලය වඩා හොඳයි. මොකද අන්ධ විඳියට කඩේ යනවාට වඩා තනි පුද්ගලයෝ පාරට බහින්නේ කල්පනා කරලා. කෝක කළත් thug seen එක නැතුව
     
    • Like
    Reactions: Identity and dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයිසන්ලට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඊලඟට කාවද ගේන්න හදන්නෙ කියල. ඒක දැනගත්ත නම් ඉරාජ් පොන්නයට සිංදු හදන්න පුලුවන්, බයිසන්ලට මඩ ලෑස්තිකරගන්න පුලුවන්, ගෝතයවයි අලුත් නායකයවයි සංසන්දනය කරල ගුණ දොස් විචාරය කරන්න පුලුවන්, කොටිද අයිසිස්ද නැගිටින්නෙ කියල කතා හදන්න පුලුවන්...

    කෙටියෙන් කියනවනම් මේ බූරුවන්ට නිස්සංකයගෙන් ජොබ් සෙට් වෙනව
     
    • Haha
    Reactions: Identity

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ලංකාවේ ඇති අරාබි වසන්තයක් නෑ කිව්වම මූ අරාබි වසන්ත වීඩියෝ දානවා හැබැයි රාජපක්සලට පුක දෙන්නෙත් නැල්ලු :rofl:

    ඉතින් කියපන්කො IMF නොයා මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන්?
    Arab Spring ekak naha thama… Mokada Arab spring ekak awe decades ganak oppression ekath ekka… habai oke thiyenne overthrowing a government is easy by establishing a system is difficult kiyala anna eka kiyapan ko… ubala hithan inne gota oust karana eka amarui kiyala…. Eka thama karanna lesi ma eka habai… ita passe (Oya video ekke kiyanawa Egypt protestors lage thibbe lokuma aula plan ekak thibbe naha oust karata passe kohomada karanne kiyala… dan lankaweth thiyana aula eka… IMF yanne nathuwa loan restructure ekakata yanna puluwan with Chinese support.. Habai Mhe gon basilaya President wenna India set kara ganna gihin oka kawa… IMF yana ekken Haraha De Silva kiyanawa wage anik lending institutions walata podi positive sign ekak enna puluwan lankawa gana Habai cost cutting ekakata gihin politically unstable country ekakata money lend karanne naha.. ithin apahu patan gaththa thanamai… Anika layer off ekakata giyapuwahama un apahu protest karala election illanawa ethakota masa 3nen 3nata elections…. IMF won’t solve our problems… Thawa questions thoyanawanm kiyapan ?

    මුන්ගේ මේ ගන් කෙබර .lawyer කෙනෙක් මේ ගැන කිව්වා .අවශ්‍යමනම් වියවස්ථාව වෙනස් කරාම කතන්දරේ ඉවරයි .මුන් logic හදල මිනිස්සු බය කරන්න හදන්නේ .එළකිරි එකේ මේ ඇබලයන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ .
    මිනිස්සු අරගල කරලා මහින්දලා පැන්නුවම රට අගාධයට යනවා වගේ ඒවා කියන උන් අද වැහි වැහැලා.
    යකෝ අපි මේ ඉන්නේ සුපිරි තත්වයක ද?

    😂😂😂😂
    Okun horu bawa aththa ! https://elakiri.com/threads/over-th...ng-a-stable-new-system.2040279/#post-27548781
    ------ Post added on Apr 4, 2022 at 11:30 PM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    මිනිස්සු නැගිටින්නෙ බැරිම තැන. මම කවදාවත් හිතුවෙ නෑ බත් පැකට් එකට ගල් කාලට ඡන්දෙ දුන්නු මිනිස්සු මෙහෙම වෙනස් වෙයි කියල. මේක මිනිස්සු තෝරාගත්ත එක මිසක් කවුරුත් තෝරලා දුන්න option එකක් නෙවෙයි. උඹ කියන leadership එක අද වෙනකල් මිනිස්සු කඩේ යැව්වා මිසක් මිනිස්සුන්ගේ පැත්තේ හිටපු එකක් නෙවෙයි. උඹ යෝජනා කරන leadership එක ගැන උනත් මට තියෙන්නේ 99.999% අවිස්වාසයක්. කඩේ යන leadership එකට වඩා ස්වාධීන නිවහල් අරගලය වඩා හොඳයි. මොකද අන්ධ විඳියට කඩේ යනවාට වඩා තනි පුද්ගලයෝ පාරට බහින්නේ කල්පනා කරලා. කෝක කළත් thug seen එක නැතුව
    මචං ලෝකය දුවන පිලිවෙලක් තියෙනවා
    උඹ මම හැමෝම අරගල කලා කියලා හැමෝටම බෑ රට කරන්න
    ඒකට තමා ප්‍රජාතන්ත්‍රවාදි පිලිවෙත් තියෙන්නේ

    මම කියන් නෑ මේ අරගලේ වැරදි කියලා
    මේක හරි
    මම කියන්නේ මේක නායකත්වයක් නැති සිවිල් අරගලයක් නිසා ගෝටා මල දවසට මේ සිවිල් අරගලේ කරන පිරිසට පුළුවන් වෙයිද තනි මතේකට එන්න කියන දේ

    මට තියෙන එකම ඩවුට් එක ඒක මචං
    එහෙම එන්න බැරි උනොත් මරා ග්නනවා හැර වෙන ඔප්ෂන් එකක් තියේද
    බලවන්තයා දුර්වලයාව පාගා නොගෙන ඉඳිද
     
    • Like
    Reactions: chami2015

    උඹ යෝජනා කරන්නේ Gota තියන්න ඕනි කියලා ද?
    කෙලින්ම අහන්න හේතුව තේරෙනවනෙ. අද උදේ ඉඳලා ඔය මතය හදන්න හදන උන් උඩින් වැටිලා ඉන්න හින්දා අහන්නේ
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මිනිස්සු නැගිටින්නෙ බැරිම තැන. මම කවදාවත් හිතුවෙ නෑ බත් පැකට් එකට ගල් කාලට ඡන්දෙ දුන්නු මිනිස්සු මෙහෙම වෙනස් වෙයි කියල. මේක මිනිස්සු තෝරාගත්ත එක මිසක් කවුරුත් තෝරලා දුන්න option එකක් නෙවෙයි. උඹ කියන leadership එක අද වෙනකල් මිනිස්සු කඩේ යැව්වා මිසක් මිනිස්සුන්ගේ පැත්තේ හිටපු එකක් නෙවෙයි. උඹ යෝජනා කරන leadership එක ගැන උනත් මට තියෙන්නේ 99.999% අවිස්වාසයක්. කඩේ යන leadership එකට වඩා ස්වාධීන නිවහල් අරගලය වඩා හොඳයි. මොකද අන්ධ විඳියට කඩේ යනවාට වඩා තනි පුද්ගලයෝ පාරට බහින්නේ කල්පනා කරලා. කෝක කළත් thug seen එක නැතුව
    Elama… Pannala kauda genne kiyalath kiyapan ko… oka kiyana minissuma thama 2015 elawala 2019 apahu aith bara ganna kiuwe… okunma thama last April kiuwe economy eka wageda Jeewitha kiyala.. rata wahapan kiyala… Dan kiyanawa economy eka watila IMF palayan kiyala… IMF gihilla conditions giyapuwahama apahu kunu wenna bani.. Basilaya Meka atha arala gihin wena ekek awilla IMF giyata passe minissu kiyai Basil hodai kiyala… Sri Lankan politics wala popular view eka godak wita waradi bn… minissu karanne mokak hari unata passe ekata react karana eka witharai… ekai Mhe welaweth oust karata passe gena eka gana idea ekak naththe ? Oust karapu gaman create wena vaccum eka echchara hoda naha.. easy to manipulate
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Arab Spring ekak naha thama… Mokada Arab spring ekak awe decades ganak oppression ekath ekka… habai oke thiyenne overthrowing a government is easy by establishing a system is difficult kiyala anna eka kiyapan ko… ubala hithan inne gota oust karana eka amarui kiyala…. Eka thama karanna lesi ma eka habai… ita passe (Oya video ekke kiyanawa Egypt protestors lage thibbe lokuma aula plan ekak thibbe naha oust karata passe kohomada karanne kiyala… dan lankaweth thiyana aula eka… IMF yanne nathuwa loan restructure ekakata yanna puluwan with Chinese support.. Habai Mhe gon basilaya President wenna India set kara ganna gihin oka kawa… IMF yana ekken Haraha De Silva kiyanawa wage anik lending institutions walata podi positive sign ekak enna puluwan lankawa gana Habai cost cutting ekakata gihin politically unstable country ekakata money lend karanne naha.. ithin apahu patan gaththa thanamai… Anika layer off ekakata giyapuwahama un apahu protest karala election illanawa ethakota masa 3nen 3nata elections…. IMF won’t solve our problems… Thawa questions thoyanawanm kiyapan ?
    උඹ බයියෙක් කියල confirmed :rofl:

    china එක්ක මොනවා restructure කරන්නද මෝඩ මිනිහෝ ලංකාවට ගෙවන්න තියෙන්නේ ISB. දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව කෙලින්ම කියපන් බං රාජපක්ෂලා යනවට දුකයි කියල :lol:
     
    • Haha
    Reactions: Identity

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මූ තියාගන මොකද්ද කරන්නේ කියලා කියපන්.

    උඹ බයියෙක් කියල confirmed :rofl:

    china එක්ක මොනවා restructure කරන්නද මෝඩ මිනිහෝ ලංකාවට ගෙවන්න තියෙන්නේ ISB. දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව කෙලින්ම කියපන් බං රාජපක්ෂලා යනවට දුකයි කියල :lol:
    මමත් මේ දැන් ignore කලා.
    කාලකන්නි.
    ------ Post added on Apr 4, 2022 at 11:41 PM
     
    • Like
    Reactions: Edward Kenway

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    උඹ බයියෙක් කියල confirmed :rofl:

    china එක්ක මොනවා restructure කරන්නද මෝඩ මිනිහෝ ලංකාවට ගෙවන්න තියෙන්නේ ISB. දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව කෙලින්ම කියපන් බං රාජපක්ෂලා යනවට දුකයි කියල :lol:
    yakoo.. ISB ekak witharai….. Mhe aurudde ISB PAYMENTS 2 thibbe.. Feb and July okkoma 1.5 billion.. okkoma debt payment eka thiyanawa gono 4.5 billion. Oya penawa ne ube knowledge eka ? https://www.reuters.com/markets/rat...uilding-fx-reserves-cenbank-chief-2022-01-12/. Dukai uba gana…. Mewa danne nathuwa hena aragala karanna enne…
     
    • Like
    Reactions: chami2015

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Elama… Pannala kauda genne kiyalath kiyapan ko… oka kiyana minissuma thama 2015 elawala 2019 apahu aith bara ganna kiuwe… okunma thama last April kiuwe economy eka wageda Jeewitha kiyala.. rata wahapan kiyala… Dan kiyanawa economy eka watila IMF palayan kiyala… IMF gihilla sanctions giyapuwahama apahu kunu wenna bani.. Basilaya Meka atha arala gihin wena ekek awilla IMF giyata passe minissu kiyai Basil hodai kiyala… Sri Lankan politics wala popular view eka godak wita waradi bn… minissu karanne mokak hari unata passe ekata react karana eka witharai… ekai Mhe welaweth oust karata passe gena eka gana idea ekak naththe ? Oust karapu gaman create wena vaccum eka echchara hoda naha.. easy to manipulate

    sanctions? මොන sanctions ද අයිසේ? ඇයි ලංකාව රුසියාව වගේ රටක් ආක්‍රමණය කරලද sanctions දාන්නේ? :rofl: මෙලෝ දෙයක් දන්නේ නෑ කොහෙන් හරි වචන ටිකක් අහුලාගෙන රාජපක්ෂ නැතුව බෑ ගානවා

    දන්න මගුලක් නැත්තම් චූ දාල නිසා ගනින් මිනිහෝ :lol:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මූ තියාගන මොකද්ද කරන්නේ කියලා කියපන්.

    මමත් මේ දැන් ignore කලා.
    කාලකන්නි.
    ------ Post added on Apr 4, 2022 at 11:41 PM
    Gota ta therenne naha… oka thiyagena wadak naha….. ubalata Oya thiyana prashne matath thiyanawa bn..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    yakoo.. ISB ekak witharai….. Mhe aurudde ISB PAYMENTS 2 thibbe.. Feb and July okkoma 1.5 billion.. okkoma debt payment eka thiyanawa gono 4.5 billion. Oya penawa ne ube knowledge eka ? https://www.reuters.com/markets/rat...uilding-fx-reserves-cenbank-chief-2022-01-12/. Dukai uba gana….
    මෝඩ පොන්නයෝ, ඔතනින් china වලට ගෙවන්න තියෙන්නේ කීයද? 1 billion ISB එකක් ගෙඩිය පිටින් ජුලි ගෙවන්න තියනවා. IMF නොයා චීනට තව ණය උනා කියල අනික් ණය නැති වෙන්නේ නෑනේ :lol:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    sanctions? මොන sanctions ද අයිසේ? ඇයි ලංකාව රුසියාව වගේ රටක් ආක්‍රමණය කරලද sanctions දාන්නේ? :rofl: මෙලෝ දෙයක් දන්නේ නෑ කොහෙන් හරි වචන ටිකක් අහුලාගෙන රාජපක්ෂ නැතුව බෑ ගානවා

    දන්න මගුලක් නැත්තම් චූ දාල නිසා ගනින් මිනිහෝ :lol:
    Sorry conditions !!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    yakoo.. ISB ekak witharai….. Mhe aurudde ISB PAYMENTS 2 thibbe.. Feb and July okkoma 1.5 billion.. okkoma debt payment eka thiyanawa gono 4.5 billion. Oya penawa ne ube knowledge eka ? https://www.reuters.com/markets/rat...uilding-fx-reserves-cenbank-chief-2022-01-12/. Dukai uba gana…. Mewa danne nathuwa hena aragala karanna enne…
    මාව කෝට් කරේ ඇයි කියල පැහැදිලි නෑ. සමහරවිට ගෝටා වෙනුවට ගේන්න කෙනෙක් නෑ කියන්න වෙන්න ඇති.

    මට නම් ගෝට වෙනුවට ඥාණක්කා ගෙනාවත් හොඳයි කියල හිතෙන්නෙ. ඔය ගෝටට කිසිම ප්ලෑන් එකක් නෑ මේ දවස් ටිකේ ගත්ත ණය ගෙවන්නෙ කොහොමද කියලවත්.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මෝඩ පොන්නයෝ, ඔතනින් china වලට ගෙවන්න තියෙන්නේ කීයද? 1 billion ISB එකක් ගෙඩිය පිටින් ජුලි ගෙවන්න තියනවා. IMF නොයා චීනට තව ණය උනා කියල අනික් ණය නැති වෙන්නේ නෑනේ :lol:
    Ane moda musalaya… debt restructuring kiyanne Thawa loan newe… China witharak newe; Japan; world bank owa okkogenma restructuring ekakata yanna puluwan..
     
    • Like
    Reactions: chami2015

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ යෝජනා කරන්නේ Gota තියන්න ඕනි කියලා ද?
    කෙලින්ම අහන්න හේතුව තේරෙනවනෙ. අද උදේ ඉඳලා ඔය මතය හදන්න හදන උන් උඩින් වැටිලා ඉන්න හින්දා අහන්නේ
    නෑ කෙහෙත්ම ගෝටා එපා
    රාජපක්ෂ පවුල ගැවිච්ච එක පරයෙක් එපා

    කතා කරලා වැඩක් නෑ
    දියව් මට කඩුවක් එකෙක් දෙන්නකේ බාවලා දාන්න
    කතා ඇති
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    උඹ දන්නා පුකක්. නෑ මිනිහෝ :rofl:

    කටයි පුකයි වහගෙන පලයන් යන්න :lol:
    Mhe thread eka kiyawana oni ekekuta therenawa ube education eka…

    මාව කෝට් කරේ ඇයි කියල පැහැදිලි නෑ. සමහරවිට ගෝටා වෙනුවට ගේන්න කෙනෙක් නෑ කියන්න වෙන්න ඇති.

    මට නම් ගෝට වෙනුවට ඥාණක්කා ගෙනාවත් හොඳයි කියල හිතෙන්නෙ. ඔය ගෝටට කිසිම ප්ලෑන් එකක් නෑ මේ දවස් ටිකේ ගත්ත ණය ගෙවන්නෙ කොහොමද කියලවත්.
    Sorry comment ekak danna gihin delete kare bn.. Gota ta plan naha.. karanna puluwan minihek laga innawa kiyala penneth naha…. military eke competency eka gana military eka expert nowana than waladi highly overestimated !! .
    ------ Post added on Apr 5, 2022 at 12:03 AM
     
    • Like
    Reactions: chami2015

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Mhe thread eka kiyawana oni ekekuta therenawa ube education eka…

    ඔව් IMF එකෙන් sanctions දානවා කිව්වේ මමනේ :rofl:

    Ane moda musalaya… debt restructuring kiyanne Thawa loan newe… China witharak newe; Japan; world bank owa okkogenma restructuring ekakata yanna puluwan..

    Arab Spring ekak naha thama… Mokada Arab spring ekak awe decades ganak oppression ekath ekka… habai oke thiyenne overthrowing a government is easy by establishing a system is difficult kiyala anna eka kiyapan ko… ubala hithan inne gota oust karana eka amarui kiyala…. Eka thama karanna lesi ma eka habai… ita passe (Oya video ekke kiyanawa Egypt protestors lage thibbe lokuma aula plan ekak thibbe naha oust karata passe kohomada karanne kiyala… dan lankaweth thiyana aula eka… IMF yanne nathuwa loan restructure ekakata yanna puluwan with Chinese support.. Habai Mhe gon basilaya President wenna India set kara ganna gihin oka kawa… IMF yana ekken Haraha De Silva kiyanawa wage anik lending institutions walata podi positive sign ekak enna puluwan lankawa gana Habai cost cutting ekakata gihin politically unstable country ekakata money lend karanne naha.. ithin apahu patan gaththa thanamai… Anika layer off ekakata giyapuwahama un apahu protest karala election illanawa ethakota masa 3nen 3nata elections…. IMF won’t solve our problems… Thawa questions thoyanawanm kiyapan ?

    china එක්ක එකතු වෙලාද Japanese loan restructure කරන්නේ මෝඩ නරියෝ? :lol:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඔව් IMF එකෙන් sanctions දානවා කිව්වේ මමනේ :rofl:

    china එක්ක එකතු වෙලාද Japanese loan restructure කරන්නේ මෝඩ නරියෝ? :lol:
    Thota therum ganime hakiwayak naha.. nikan typo ekak allan kiyawanna epa… China walin karoth anik ratawalatath ehema karanna positive sign ekak… Ubata deyak therum karanna puluwan manussayek newe bn…