මිනිස්සු නැගිටින්නෙ බැරිම තැන. මම කවදාවත් හිතුවෙ නෑ බත් පැකට් එකට ගල් කාලට ඡන්දෙ දුන්නු මිනිස්සු මෙහෙම වෙනස් වෙයි කියල. මේක මිනිස්සු තෝරාගත්ත එක මිසක් කවුරුත් තෝරලා දුන්න option එකක් නෙවෙයි. උඹ කියන leadership එක අද වෙනකල් මිනිස්සු කඩේ යැව්වා මිසක් මිනිස්සුන්ගේ පැත්තේ හිටපු එකක් නෙවෙයි. උඹ යෝජනා කරන leadership එක ගැන උනත් මට තියෙන්නේ 99.999% අවිස්වාසයක්. කඩේ යන leadership එකට වඩා ස්වාධීන නිවහල් අරගලය වඩා හොඳයි. මොකද අන්ධ විඳියට කඩේ යනවාට වඩා තනි පුද්ගලයෝ පාරට බහින්නේ කල්පනා කරලා. කෝක කළත් thug seen එක නැතුව
මචං ලෝකය දුවන පිලිවෙලක් තියෙනවා
උඹ මම හැමෝම අරගල කලා කියලා හැමෝටම බෑ රට කරන්න
ඒකට තමා ප්‍රජාතන්ත්‍රවාදි පිලිවෙත් තියෙන්නේ
මම කියන් නෑ මේ අරගලේ වැරදි කියලා
මේක හරි
මම කියන්නේ මේක නායකත්වයක් නැති සිවිල් අරගලයක් නිසා ගෝටා මල දවසට මේ සිවිල් අරගලේ කරන පිරිසට පුළුවන් වෙයිද තනි මතේකට එන්න කියන දේ
මට තියෙන එකම ඩවුට් එක ඒක මචං
එහෙම එන්න බැරි උනොත් මරා ග්නනවා හැර වෙන ඔප්ෂන් එකක් තියේද
බලවන්තයා දුර්වලයාව පාගා නොගෙන ඉඳිද