ඇෆ්ගන් ඇසකින් දුටු ශ්‍රී ලංකාව 🥺

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ තරම් යහපත් සමාජයක් සිටින් උසස් ජීවන මට්ටමකින් යුතු ශ්‍රී ලංකාව හදිස්සියේ ආර්ථික වශයෙන් බංකොලොත් වූයේ කෙසේද"?
     
    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    ක්රැහැ තුහ්... හැම රටේම හැම ජාතියේම එක එක හොඳ ගති ගුණ තියෙයි මයෙ පුතේ... අපිට අපේ හොඳ පේන්නේ බොහොම අඩුවෙන්... සමහරු හිතන් ඉන්නේ පිටිං පේන දේ බලලා මුං නම් සැපෙන් ඇත්තේ කියලා... එහෙම නැහැ බොලාලා... හැම එකලටම එක එක පුරශ්න... අපේ වලව්ව බලන්ට සුද්දෝ දෙන්නෙක් ආවා... මේ හැදී ගැරෝප්පු වලින් කන සුද්දෝ කියාපිය මෙහේ නෑවතෙන්ට තිබ්බා නම් පංකාදුයි කියලා... මේ දිරාපු වේවැල් පුටුවේ ඉඳන් බුලත් විටක් කාලා මිනිපිරියන්ගේ සෙල්ලං බලන එක එක අතකින් පංකාදුයි තමා... ලද දෙයින් සතුටු වෙයල්ලා මයේ රත්තරන් පුතාලා... නැතුව උඹලා සක්කර දෙවියෝ උනත් හිතේ අඩුපාඩුවක් දැනෙයි... හුමුක්...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,154
    113
    මේවත් අර නන්දලාල් කිව්වයි කියල සතියකට සැරයක් වටේ යන ඔපීනියන් තරම් ඇත්ත දේවල් වෙන්ටෑ
     
    • Haha
    Reactions: Ryan08 and Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,277
    113
    Mother Earth
    ක්රැහැ තුහ්... හැම රටේම හැම ජාතියේම එක එක හොඳ ගති ගුණ තියෙයි මයෙ පුතේ... අපිට අපේ හොඳ පේන්නේ බොහොම අඩුවෙන්... සමහරු හිතන් ඉන්නේ පිටිං පේන දේ බලලා මුං නම් සැපෙන් ඇත්තේ කියලා... එහෙම නැහැ බොලාලා... හැම එකලටම එක එක පුරශ්න... අපේ වලව්ව බලන්ට සුද්දෝ දෙන්නෙක් ආවා... මේ හැදී ගැරෝප්පු වලින් කන සුද්දෝ කියාපිය මෙහේ නෑවතෙන්ට තිබ්බා නම් පංකාදුයි කියලා... මේ දිරාපු වේවැල් පුටුවේ ඉඳන් බුලත් විටක් කාලා මිනිපිරියන්ගේ සෙල්ලං බලන එක එක අතකින් පංකාදුයි තමා... ලද දෙයින් සතුටු වෙයල්ලා මයේ රත්තරන් පුතාලා... නැතුව උඹලා සක්කර දෙවියෝ උනත් හිතේ අඩුපාඩුවක් දැනෙයි... හුමුක්...
    asliyanage ගෙ fake එකක් වගේ. 😁
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    maxresdefault.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මේ තරම් යහපත් සමාජයක් සිටින් උසස් ජීවන මට්ටමකින් යුතු ශ්‍රී ලංකාව හදිස්සියේ ආර්ථික වශයෙන් බංකොලොත් වූයේ කෙසේද"?
    සියලුම සංවර්ධන වැඩ වලට විරුද්ධ වෙන ජනතාවක් වාසය කරන නිසා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    සාපලත් පරම්පරාව (born 1950 - 1970) අවසාන වෙනකම් ලංකාව විනාසයටම තමයි යන්නේ.
    1970-1990 කියලත් වෙනසක් නෑ. බොලාට මතකෙයි මේකේ එකාලත් 2019 ජනපතිවරණ සමයේ රාජපුක්කලට ෆුක දුන් අපූරුව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත

    අනේ බම්බුව තමා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ඇෆ්ගනිස්තානයේ වර්ශන් 2 එක තමා ලංකාව ඒ තරම් මරිමෝඩ සංකල්ප මත වර්ධනය උන සමාජයක් තියෙන්නෙ ලියන්න කියවන්න පුලුවන් උනාට .
     
    • Haha
    Reactions: ShiningStar