ක්රැහැ තුහ්... හැම රටේම හැම ජාතියේම එක එක හොඳ ගති ගුණ තියෙයි මයෙ පුතේ... අපිට අපේ හොඳ පේන්නේ බොහොම අඩුවෙන්... සමහරු හිතන් ඉන්නේ පිටිං පේන දේ බලලා මුං නම් සැපෙන් ඇත්තේ කියලා... එහෙම නැහැ බොලාලා... හැම එකලටම එක එක පුරශ්න... අපේ වලව්ව බලන්ට සුද්දෝ දෙන්නෙක් ආවා... මේ හැදී ගැරෝප්පු වලින් කන සුද්දෝ කියාපිය මෙහේ නෑවතෙන්ට තිබ්බා නම් පංකාදුයි කියලා... මේ දිරාපු වේවැල් පුටුවේ ඉඳන් බුලත් විටක් කාලා මිනිපිරියන්ගේ සෙල්ලං බලන එක එක අතකින් පංකාදුයි තමා... ලද දෙයින් සතුටු වෙයල්ලා මයේ රත්තරන් පුතාලා... නැතුව උඹලා සක්කර දෙවියෝ උනත් හිතේ අඩුපාඩුවක් දැනෙයි... හුමුක්...