ඇෆ්ගනිස්තානයේ බෞද්ධයන්ට කුමක්ද වුනේ..?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඇෆ්ගනිස්තානයේ බෞද්ධයන්ට කුමක්ද වුනේ..?

    අඳ ඇෆ්ගනිස්තානයේ බෞද්ධ උරුමයන් වල තත්වය මෙසේ.. එහි සිටි බෞද්ධයන්ට කුමක්ද වුනේ..? අහස උස දාාගැබ් නිර්මාණය කල රජ පරම්පරාවට කුමක්ද වුනේ.. ලක්ෂ ගණනාවක් සිටි බෞද්ධ භික්ෂූන්ට කුමක්ද වුනේ..
    Islam හට ගන්ට වසර 1200 ටත් එහා පහල වුන සම්බුද්ධ ශාසනය ඇෆ්ගනිස්තානය පුරා පැතිර ගියත්.. ඊට වසර දහස් ගණනාවකට පසු පහල වු Islam විසින් ඇෆ්ගනිස්තානය අයිති කර ගත්තේ කෙසේද.. ? කෝටි ප්‍රකොටි ගණනාවක් බෞද්ධ ජනයා සුන්‍ය වුනේ කොහොමද. .?

    13567200_700364326770928_3749814042508438890_n.jpg
     
    • Like
    Reactions: netlife007

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මමත් ඉන්නෙ ඔය රටේ තමයි. කියන්න කනගාටුයි ඇෆ්ගනිස්තානය හා එහි ජනතාව පිලිඹදව තියෙන්නෙ සම්පූර්ණ වැරදි මතයක්. ඔවුන් මුස්ලිම් උනත් බුදු දහමට ගරු කරනවා. ඔවුන් පාසල් වල බුදු දහමෙ ඉගෙන ගන්නවා. මුජහදීන් හා තලේබාන් අන්තවාදයට ගොදුරු නොවුන නම් මේ රට ඉතා සුන්දර රටක් වන්නට තිබ්බ. මෙහි තාම හොරෙන් බුද්දාගම අදහන්නන් ඉන්නවා. බාමියන් බුදුපිලිම තලේබාන් සංවිදානයේ එක නායකයෙක්ගෙ උනන්දුවට වෙච්චි දෙයක්, තවම බාමියන් නිම්නයේ ජනතාව ඒ පිලිබද දුක් වෙනවා.ඇෆ්ගන් ආන්ඩුව ඒ බුදුපිලිම නැවත ප්‍රතිසංස්කරනය කරන්න මුල් පියවර අරන් තියෙන්නෙ. මම ඒ ගැන ඉඩ තියෙන වෙලාවක් නූලක් දාන්නම්. දැනට ලෝකයේ අන්තවාදය පතුරුවන්නේ නියම මුස්ලිමුන් නෙමෙයි. කුරානය වැරදි ලෙසට අර්ත දක්වාගෙන තිබෙන්නේ. එහි තියෙන දරුණු කොටස් පසු කාලීනව යුධ්දමය අවස්තාවන්හිදී එක් කල ඒවා.
    දැන් මගෙ රෙප් කපන්න එපා. කැපුවත් අවුලක් නෑ ඇත්තටම. මම බවුද්දයෙක් විදිහට හැම ආගමටම ගරු කරනවා. විකෘති කල කුරානයක් නිසා සැබෑ මුස්ලිමුන්ට විශාල අසාදාරනයක් වෙනවා යන්නයි මගේ හැගීම.

    මගේ නවාතැනේ බුදුපිලිමයක් වන්දනාමානයන් සදහා පිහිටුවා තිබෙනවා. එහි පරමල්, හදුන්කූරු, බුද්ධ පූජාව ආදිය පිරිසිදු කරන්නේ මගේ මුස්ලිම් ජාතික සේවකයා. ඔවුන් අන්තවාදීන් නෙමේ.
     
    Last edited:
    • Like
    Reactions: cshapegt

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජිහාද් වලින් තමයි ඉතින්....අරාබියේ ඉදලා උතුරු අප්‍රිකාව වෙනකම් එතනින් ස්පාඤ්ඤය,බෝල්කන් ,කොකේසස් ප්‍රදේශ වෙනකම් ඇල්ලුවේ ජිහාද් වලින්.අරාබියේ ඉදලා ඉන්දියාව වෙනකම් ඇල්ලුවෙත් එකම ක්‍රමයෙන්.අග්නිදිග ආසියාව ඇල්ලුවේ වෙනම ක්‍රමයකින්.වෙළදාමේ ගිහින් සමහර රටවල ගෝත්‍රික නායකයෝ කපටිකමින් අන්දලා උන්ව ඉස්ලාමයට හැරෙව්වා.නායකයෝ ලවා උන්ගේ ජනතාව ඉස්ලාමයට හැරෙව්වා.ලංකාවේ නම් යන්නේ ඔය ක්‍රම දෙකටම වඩා වෙනස් එකක්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජිහාද් වලින් තමයි ඉතින්....අරාබියේ ඉදලා උතුරු අප්‍රිකාව වෙනකම් එතනින් ස්පාඤ්ඤය,බෝල්කන් ,කොකේසස් ප්‍රදේශ වෙනකම් ඇල්ලුවේ ජිහාද් වලින්.අරාබියේ ඉදලා ඉන්දියාව වෙනකම් ඇල්ලුවෙත් එකම ක්‍රමයෙන්.අග්නිදිග ආසියාව ඇල්ලුවේ වෙනම ක්‍රමයකින්.වෙළදාමේ ගිහින් සමහර රටවල ගෝත්‍රික නායකයෝ කපටිකමින් අන්දලා උන්ව ඉස්ලාමයට හැරෙව්වා.නායකයෝ ලවා උන්ගේ ජනතාව ඉස්ලාමයට හැරෙව්වා.ලංකාවේ නම් යන්නේ ඔය ක්‍රම දෙකටම වඩා වෙනස් එකක්.

    :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇෆ්ගන් පිලිම විනාශ කරේ ඔසාමා බින් ලාඩන්.ඉපැරණි පිලිම වල හුගක් ඇස්ට්‍රල් ශක්තියක් තියෙනවා.මේවා විනාශ කරපු එකේ ශාපය ඇෆ්ගන් කාරයන් විතරක් නෙවෙයි අරාබි කාරයන් පවා ගෙවමින් ඉන්නා.මේ ශාපයෙන් බේරෙන්න බෑ එයාලට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්ලාමයේ සුපුරුදු සාමකාමී කඩුවෙන් තමයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :love::cool: