ඇෆ්ගනිස්තානෙ එහෙම වෙනකොට කටුනායක එයාපෝට් එකේ තත්ත්වය.. 🤦

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210817-091245_Facebook.jpg


    මම කන කපාගන්නෙ එහෙම නොවුණොත්. 🤣 නිකමට එක මොහොතකට යුරෝප් වීසා දෙනව කිව්වොත් බලාගන්න පුළුවන් තත්ත්වය. සිංහලේ රැකගන්නව කියන යක්ක පුතාලා තමයි ඉස්සරහින්ම දුවලා එන්නෙ. 🤦

    එරෝසානයා type එකේ උන් තමයි අර පැත්තෙ දාරවල එල්ලෙන්නෙ යුරෝප්, යූස් යන්න. යනගමනුත් ඕකා මයිනට වඳින්න ගිහින් බිමට වැටෙන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් හිතෙන්නේ මුලින්ම දුවන් එන්නේ ජෙප්පෝ.

    ඇෆ්ගනිස්තානේ ජෙප්පෝ තමයි තට්ටේ එල්ලිලා ගියේ. 🤭
     
    • Like
    Reactions: SLBlackKnight

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    View attachment 139380

    මම කන කපාගන්නෙ එහෙම නොවුණොත්. 🤣 නිකමට එක මොහොතකට යුරෝප් වීසා දෙනව කිව්වොත් බලාගන්න පුළුවන් තත්ත්වය. සිංහලේ රැකගන්නව කියන යක්ක පුතාලා තමයි ඉස්සරහින්ම දුවලා එන්නෙ. 🤦

    එරෝසානයා type එකේ උන් තමයි අර පැත්තෙ දාරවල එල්ලෙන්නෙ යුරෝප්, යූස් යන්න. යනගමනුත් ඕකා මයිනට වඳින්න ගිහින් බිමට වැටෙන්නෙ.
    Well Said!
     
    • Love
    Reactions: shenat

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එහෙම කියලා අරන් ගිහින් මුහුදට දාන්න ඕන, ලංකාවෙ මිනිස්සුත් වැඩී කොහොමත්
     
    • Love
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    විප්ලවවාදියො එහෙම ආත්මාර්ථකාමී වෙන්නෙ නෑ. උන් දන්නවා රට හදන්න පුළුවන් කියලා. යන හැතිකරේ ගියාම රට ක්ලීන්. කොහොමත් දැනට ඉන්න සෙනඟත් වැඩියිනෙ. එහෙම වුණොත් මුල ඉඳන් පිළිවෙලකට හදන්න පටන්ගන්න පුළුවන් මේක
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තමන්ගෙ රට ගැන හීනමානෙන් ඉන්න උන්ට යන්න ඉඩ දෙන්න ඕනෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    තම්බින්ට උදේ ඉදන් රෑ වෙනකල් කබුරලා හවසට ඔන්ලයින් ඇවිල්ලා තම්බින්ගෙන් සිංහල දේසේ බේරගන්න ටෝක් දෙන සෙට් නැද්ද බන් උබලගේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් වල එහෙම😂😂😂 පැතුම් කර්නර් උනත් රට ඉදන් රට හදන්නේ.මෙහේ එන්නෙ නෑ....ඇවිල්ලා චා වුනොත් ක්ශනිකව මෙහෙන් යයි යන්න😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    තම්බින්ට උදේ ඉදන් රෑ වෙනකල් කබුරලා හවසට ඔන්ලයින් ඇවිල්ලා තම්බින්ගෙන් සිංහල දේසේ බේරගන්න ටෝක් දෙන සෙට් නැද්ද බන් උබලගේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් වල එහෙම😂😂😂 පැතුම් කර්නර් උනත් රට ඉදන් රට හදන්නේ.මෙහේ එන්නෙ නෑ....ඇවිල්ලා චා වුනොත් ක්ශනිකව මෙහෙන් යයි යන්න😂😂

    මගේ නං නෑ දන්න තරමින්. උබේ ඉන්නවද?

    කෝසල එදිරිසිංහ ඉන්නවා list එකේ. ඌ නං මිට්ෂුබිෂි එකේලුනෙ වැඩ කරන්නෙ. ඒක ජප්පොන්ගෙ. ඒ නිසා අදාළ නෑ. අනික ඌත් ආයෙ ලංකාවට එනව කියන්නෙ.

    පැතුම් කර්නර් රට ගිහින් ඉන්නෙ higher studies / වයිෆ්ගෙ training එකකට. ඒක කියල තියෙනව කීප සැරයක්. ආයෙ එනව කියල කියනවා. ඒක එහෙම වෙන්නෙ නැත්නං ඒක ඉවර උනාමනෙ කියන්න පුළුවන්. දැන්ම කියන්නෙ මොන පදනමකින්ද කියලා තමයි මට තේරෙන්නෙ නැත්තෙ. (දැනට හිතාගන්න පුළුවන් එකම එකයි. ඒ තමයි බයි උවමනාව. මොකක් හරි විකල්පයක් කියල එකක් මතුවෙලා එනකොටම මොන බොරුවක් හරි කියල යටපත් කරන්න තියෙන උවමනාව)

    ඔය ප්‍රශ්නෙ නන්දසේන ගෙන්, බැසිල් ගෙනුත් ඒකාලෙ ඇහුවද කියන එකයි මට තියෙන අනිත් ප්‍රශ්නය. 🤔 ඔය උඩ දෙන්න ගෙන් එක්කෙනෙක් වත් ඒ ඒ රටවල් වල පුරවැසියො වත් නෙවෙයි. නන්දසේනයි, බැසිලුයි මුලු පවුලමයි, ළමයින්ගෙ ළමයිනුයි ඔක්කොම ඇමරිකන් පුරවැසියො. සමහරවිට උබ ඉපදෙන්නත් කලින් ලංකාවෙන් ගිහින් ඇත්තෙ. ඒ වගේම දූෂණ චෝදනා ගමකට. පවුල් පාලනේ කෙළවෙච්ච වෙලාවට හැරෙන තැපෑලෙන් ආයෙ ඇමරිකාවෙ. එහෙම වෙලත් මෝඩ බයියන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.

    මට තේරෙන්නෙ නෑ ලංකාවෙ උන් ඔච්චර මෝඩ ඇයි කියලා. 🤔
     
    • Like
    Reactions: lovethebomb