ඇෆ්ගනිස්තානෙ සිද්දිය මුල ඉදන්.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මුලසිට සරලව තිස්ස කාරයා හෙට අනිද්දා වීඩියෝ එකක් දායි


    සාරන්ශේ ගත්තම මෙහෙමයි

    ඇෆ්ගනිස්තානේ කියන්නේ අවරුදු 20න් 20 ට ඇමරිකාවයි රුසියාවයි ටෙස්ට් රන් කරන යුධ පිටියක්



    ඔය රට කෙලවෙලා ගියාට ලස්සන රටක්. ඉරාන් වගේමයි ඉස්සර මිනිස්සු හොඳට ඉඳල තීනවා
    සමහරවිට ලංකාවේ වගේ එකෙක් එහෙත් රජවෙන්න ඇති බෝම්බ ගහල
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    පකේ සුද්ද තලේබාන්කාරයට බයේ පැනල දියුව ඕක තමයි උනේ ඉතින්..🤣🤣🤣සුද්දන්ගෙත් විසිල් විතරයි🤣🤣
    චයිනා එකෙක් හිටියනම් දෙන්නේ නිකන් තෑං තැං කියල....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ඕක හරියටම දැනගන්න පුළුවන් ටෙක් ට්‍රැක් එකේ මලින්දයගෙන්. පොරගේ වීඩියෝ එකක් එනකන් ඉන්න ඕන.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    ඉස්සර උන් එළුවෝ දක්කාගෙන හිටපු සාමාන්‍ය දුප්පත් රටක්. 1980 ගණන් වල සෝවියට් උන් ඇෆ්ගනිස්තානේ සමාජවාදී ආණ්ඩුවක් හදන්න සපෝට් කරනවා. ඒ ආණ්ඩුවට විරුද්දව කැරලි කණ්ඩායම් ගොඩක් එකතු වෙලා "මුජහිඩින්" කියලා නමකින් කැරලි ගහන්න පටන් ගන්නවා. USA මුන්ට money +weapons +training දෙනවා සෝවියට් උන්ට ගහන්න. අලුත් ආණ්ඩුව බේරගන්න සෝවියට් උන් උන්ගේ හමුදාවත් එවනවා. සෝවියට් හමුදාවත් රෙද්දේ රෙවෙන්න කාලා ආයේ යනවා. අන්තිමට ඇෆ්ගන් ආණ්ඩුව වැටිලා මුජහිදීන් එවුන් රටේ පාලකයෝ වෙනවා. මුජහිඩින් එකේ හිටපු බලවත්ම සෙට් එකක් තමයි අල් කයිඩා and තලේබාන් කියලා එන්නේ. මුන් උදවු කරපු ඇමරිකාවටම අරිනවා 9/11 attack එකේදී. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහනවා මුන් එක්ක තරහට. අන්තිමට ඇමරිකාව අවුරුදු 20 යුද්ද කරලා අලුත් ආණ්ඩුවක් හදලා, ලොකු හමුදාවක් train කරලා 2021දී යන්න හදනවා. උන් යනවා කියලා notice එක දීලා බඩු පැක් කරනත් කලින් තලේබාන් කාරයෝ මුළු රටම ආයේ අල්ල ගන්නවා. LOL

    After 20 years of war, spending 2 trillion+ USD and 2500 military deaths, it all came back to pre 2001 Taliban ruled Afghanistan. 😂
    තැන්ක්ස් මචන් පොඩි දෙයක් මිසින්
    ඇමරිකාව යන්නේ තලෙබාන් උනුයි ඇෆ්කන් රජයයි අතර සාම සාකච්චාවක් ගහලා සටන් විරාමයකුත් ප්‍රකාශයට පත් කරලා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Because although the Taliban are religious fundamentalists, they are real Afghans with deep roots in Afghan culture and history.

    The US coalition lost because while they were welcomed as liberators in 2001, they stayed too long, and became perceived as occupiers. The only reason young Afghan men had for joining the Afghan army was because they had no jobs, and they would get food, room and board and a small salary which they could share with their family by joining the Afghan army.

    However, they had no loyalty to the Afghan government because they just wanted to milk this cow as long as it could produce milk. When it stopped producing milk, they had no intention of fighting and dying for the Afghan government.

    The US government spent billions in Afghanistan, but most of that money was likely siphoned off to private bank accounts, and did not make its way to ordinary Afghans. I am sure that there will be more than a few pro-American Afghans who will retire to very nice homes in Qatar with their families after the fall of Kabul.

    The long war in Afghanistan was just a scam which made lots of US military contractors rich, and some Afghans rich too. That is what happens when US voters believe that making business people their political leaders is good because they believe that government should be run like a for-profit business. The Afghan war was a 20-year business project with a lot of contractors, and American voters are the suckers because they got stuck with the bill. It’s that simple.

    This was exactly the same reason the US lost Cambodia and South Vietnam. I wish I could explain to you why the US media and most Americans have trouble understanding this simple fact, but I can’t.

    The Taliban were not fighting for money, but for their country. You can like them or dislike them, but this is what happens when one side fights for profit, and the other side fights for their country.


    Taliban = Islam Fundementalists
    What's wrong with a Taliban Government for their citizens = Islam fundamentals
    Root cause = Islam
     

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    talaiban ewunuth muslim mai neda bn?
    un gahaganna reasson eka mokakda ethakota?
    talaiban kiyanne afgan jathikayo nemeida?
    un mula idanma afgan karayo thamai a wagema muslim bala kanu. deiyo mune thiyan inne. man hithanne ekai minissu godak kemathi naththe. extreme vidihata islam eka follow karanwa. minissunta nidhasak nathi nisa wenna ethi. kattiyage reply walin kiyna vidihata mun thamange rata wenuwen fight karala thiyenne.
     
    • Like
    Reactions: kalhara96

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඇත්ත කියපන් උඹටත් youtube චැනල් එකක් තියනව නේද?
    na ban. asawen innawa karanna. thibbanam kiyala kattiyagen dewal ahagannawa. 😅 🙏

    උන්ගේ රටේම එවුන් කැමතියි වගේ තලිබන් ලට
    ehmath na neh. godak un penala yanna hadanne
    ------ Post added on Aug 16, 2021 at 10:53 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙන්න හරිම විස්තරේ සරලව.
    The Kite Runner පොත කියවපල්ලා ground level feeling එකක් ගන්න ඔනේ නම්.
    මීට අමතරව pro soviet ආන්ඩු සෝවියට් යූනියන් එකත් එක්ක තිබුන ගේම්, අෆ්ගනිස්තානේ ඇතුලේ පශ්තුන්, තජික්, හසාරා වගේ ජාතීන් අතර තියන දේවල් එක්ක මේක මීට වඩා සෑහෙන්න සන්කීර්නයි

    1. Mohammed Zahir Shah - Last King
    2. Mohammed Daoud Khan - A pro soviet president. Over through Mohammed Zahir Shah - 1973
    3. Soviet Aligned revolution - Killed Mohammed Daoud Khan - 1978
    4. Pakistan and US backed rebel - Afghan Mujahideen - 1978
    5. Soviet troops entered Afghanistan to fight against Mujahideen - 1979
    6. Soviet / Russian Widthrawal - 1992
    7. Mujahideen victory - 1992
    8. War within Mujahideen (Thaliban and other Muhahideen groups) - 1992-1996
    9. Thaliban Victory - 1996
    10. US Invasion - 2001 (අල් කයිඩා එක ඇෆ්ගනිස්තානේ තියාගත්ත හින්දා තමයි ඇමෙරිකාවෙන් කන්න උනේ)
    11. US Backed government - 2001
    12.US Withdrawal - 2021
     
    Last edited:

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මෙන්න හරිම විස්තරේ සරලව.
    The Kite Runner පොත කියවපල්ලා ground level feeling එකක් ගන්න ඔනේ නම්.
    මීට අමතරව pro soviet ආන්ඩු සෝවියට් යූනියන් එකත් එක්ක තිබුන ගේම්, අෆ්ගනිස්තානේ ඇතුලේ පශ්තුන්, තජික්, හසාරා වගේ ජාතීන් අතර තියන දේවල් එක්ක මේක මීට වඩා සෑහෙන්න සන්කීර්නයි

    ** අල් කයිඩා එක ඇමරිකාවත් එක්ක තරහ වෙන්න හේතුව විදියට කියන්නෙ

    1. Mohammed Zahir Shah - Last King
    2. Mohammed Daoud Khan - A pro soviet president. Over through Mohammed Zahir Shah - 1973
    3. Soviet Aligned revolution - Killed Mohammed Daoud Khan - 1978
    4. Pakistan and US backed rebel - Afghan Mujahideen - 1978
    5. Soviet troops entered Afghanistan to fight against Mujahideen - 1979
    6. Soviet / Russian Widthrawal - 1992
    7. Mujahideen victory - 1992
    8. War within Mujahideen (Thaliban and other Muhahideen groups) - 1992-1996
    9. Thaliban Victory - 1996
    10. US Invasion - 2001 (අල් කයිඩා එක ඇෆ්ගනිස්තානේ තියාගත්ත හින්දා තමයි ඇමෙරිකාවෙන් කන්න උනේ)
    11. US Backed government - 2001
    12.US Withdrawal - 2021
    thanks bro
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    5ixYqqk.png