ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    මේ මොන නාඩගමක්ද . තලෙයිබාන් කාරයෝ මේක දැක්කොත් මූවත් බොම්බ් කරනවා. ඕනේ නැති හුම්තක් නෑ හැම පකටම ඔලුව දානව මේ ජෙප්පෝ අපිට වැඩක් ඇති රටක් නම් කමක් නෑ ආ නෑ අපිත් ඔය වගේ වෙන්න නේ යන්නෙ එක අතකින් හොදා අපේ උන්ට දැනගන්න අපිට වෙන දේ
     
    • Like
    Reactions: dilann and wow roze

    wow roze

    Junior member
  • Apr 3, 2011
    40
    1
    8
    Kandy
    මේ මොන නාඩගමක්ද . තලෙයිබාන් කාරයෝ මේක දැක්කොත් මූවත් බොම්බ් කරනවා. ඕනේ නැති හුම්තක් නෑ හැම පකටම ඔලුව දානව මේ ජෙප්පෝ අපිට වැඩක් ඇති රටක් නම් කමක් නෑ ආ නෑ අපිත් ඔය වගේ වෙන්න නේ යන්නෙ එක අතකින් හොදා අපේ උන්ට දැනගන්න අපිට වෙන දේ
    Sirawatama... :P
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඊශ්‍රායල් පලසිතිනෙට ගහන එකටත් පාගමන් ගියපු උන් නේ මේ මොකද ඇෆ්ගනිස්තානේ ගැන කතා කරන්නේ. මොකද චන්දෙ දෙන්න කෙනෙක් ඉන්නවද එහෙන් ? නැතිනම් එහෙත් පෝස්ටර් පාරක් දෙන්න ද යන්නේ ඇෆ්ගනිස්තානේ?