ඇෆ්ගනිස්ථානයේ මොකද වෙන්නේ?
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 22, 2021 #2 මුංට මොකටද ඒවා..
Don GasCan Well-known member Nov 3, 2010 43,393 49,772 113 සේදවත්ත Aug 22, 2021 #3 මේ මොන නාඩගමක්ද . තලෙයිබාන් කාරයෝ මේක දැක්කොත් මූවත් බොම්බ් කරනවා. ඕනේ නැති හුම්තක් නෑ හැම පකටම ඔලුව දානව මේ ජෙප්පෝ අපිට වැඩක් ඇති රටක් නම් කමක් නෑ ආ නෑ අපිත් ඔය වගේ වෙන්න නේ යන්නෙ එක අතකින් හොදා අපේ උන්ට දැනගන්න අපිට වෙන දේ Reactions: dilann and wow roze
මේ මොන නාඩගමක්ද . තලෙයිබාන් කාරයෝ මේක දැක්කොත් මූවත් බොම්බ් කරනවා. ඕනේ නැති හුම්තක් නෑ හැම පකටම ඔලුව දානව මේ ජෙප්පෝ අපිට වැඩක් ඇති රටක් නම් කමක් නෑ ආ නෑ අපිත් ඔය වගේ වෙන්න නේ යන්නෙ එක අතකින් හොදා අපේ උන්ට දැනගන්න අපිට වෙන දේ
wow roze Junior member Apr 3, 2011 40 1 8 Kandy Aug 22, 2021 #7 Don GasCan said: මේ මොන නාඩගමක්ද . තලෙයිබාන් කාරයෝ මේක දැක්කොත් මූවත් බොම්බ් කරනවා. ඕනේ නැති හුම්තක් නෑ හැම පකටම ඔලුව දානව මේ ජෙප්පෝ අපිට වැඩක් ඇති රටක් නම් කමක් නෑ ආ නෑ අපිත් ඔය වගේ වෙන්න නේ යන්නෙ එක අතකින් හොදා අපේ උන්ට දැනගන්න අපිට වෙන දේ Click to expand... Sirawatama...
Don GasCan said: මේ මොන නාඩගමක්ද . තලෙයිබාන් කාරයෝ මේක දැක්කොත් මූවත් බොම්බ් කරනවා. ඕනේ නැති හුම්තක් නෑ හැම පකටම ඔලුව දානව මේ ජෙප්පෝ අපිට වැඩක් ඇති රටක් නම් කමක් නෑ ආ නෑ අපිත් ඔය වගේ වෙන්න නේ යන්නෙ එක අතකින් හොදා අපේ උන්ට දැනගන්න අපිට වෙන දේ Click to expand... Sirawatama...
dilann Well-known member Jul 6, 2018 67,467 166,856 113 එකමත් එක රටක Aug 22, 2021 #8 muu kynwa un igenagena naalu.. ara munge pakshe hitapu porage hodata igenagaththu puthek hitya neda bomba pupurapu..
muu kynwa un igenagena naalu.. ara munge pakshe hitapu porage hodata igenagaththu puthek hitya neda bomba pupurapu..
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Aug 23, 2021 #9 ඊශ්රායල් පලසිතිනෙට ගහන එකටත් පාගමන් ගියපු උන් නේ මේ මොකද ඇෆ්ගනිස්තානේ ගැන කතා කරන්නේ. මොකද චන්දෙ දෙන්න කෙනෙක් ඉන්නවද එහෙන් ? නැතිනම් එහෙත් පෝස්ටර් පාරක් දෙන්න ද යන්නේ ඇෆ්ගනිස්තානේ?
ඊශ්රායල් පලසිතිනෙට ගහන එකටත් පාගමන් ගියපු උන් නේ මේ මොකද ඇෆ්ගනිස්තානේ ගැන කතා කරන්නේ. මොකද චන්දෙ දෙන්න කෙනෙක් ඉන්නවද එහෙන් ? නැතිනම් එහෙත් පෝස්ටර් පාරක් දෙන්න ද යන්නේ ඇෆ්ගනිස්තානේ?