ඇ* දෙක සම්බන්ද +18 ප්‍රශ්නයක් ... උදවු කරන්න

danushka_92

Banned
Jan 12, 2017
52
9
0
ඇ* දෙක සම්බන්ද +18 ප්‍රශ්නයක් ... උදවු කරන්න

කොල්ලනේ මේකයි ..
මගේ ඇට දෙකේ පොඩි වෙනසක් තියනව , ඒ කියන්නේ ඇට දෙකේ එක ඇටයකට අමතරව තව දෙයක් අහු වෙනවා ඒ පැත්තේ . අනිත් පැත්තේ අහු වෙන්නේ නැහැ ඒ දේ ..
නිකන් අනේ මන්ද .. පොඩි මස් ගෙඩියක් වගේ කෑල්ලක් .. වම් පැත්තේ ඇටේ ට අමතරව අහු වෙනවා . මට උබලගෙන් අහන්න තියෙන්නේ උබලගේ ඇට දෙක තියනවා නේ ?
ඒ ඇට දෙකේ sack එක ( ඒ කියන්නේ බොලවූ වල්ල ) ඇල්ලුවාට පස්සේ .. අහු වෙන්නේ ඇට දෙක විතරමද ? එහෙමත් නැත්නම් මගේ වගේ එක ඇටයක තව මොනව හරි අහු වෙනවා ද ?

උදවු .... පිං .. :(
 
  • Like
Reactions: Roxxx and **cut

danushka_92

Banned
Jan 12, 2017
52
9
0
Ata dekata amathrawa thawa meda ekak ahuwenwa

ජෝක් එකට ගන්න එපා යාළුවා .
මානසිකව ලොකු අවුලක් මෙහෙම දෙයක් තියන කෙනෙක් ට .
තේරේනව නේ ? වුෂණ කෝන වලට අමතරව තව දෙයක් අහු වෙනවා කියලා මම කොහෙවත් ඉගෙන ගෙන නෑ බන් .
කාගෙන් වත් අහන්නත් බෑ මේවගේ දෙයක් . ඒකයි මෙහෙම අහන්නේ :(
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕක හැම තිස්සෙම අල්ල අල්ල ඉන්න එපා යකෝ. කුරෝලු වෙලා හැලිලා යාවි. :lol: අන්තිමට දෙක නතුව සොකඩේ විතරයි තියෙන්නේ මොකද කරන්නේ කියල ත්‍රෙඩ් දාන්න වේවි. :lol::lol:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    ජෝක් එකට ගන්න එපා යාළුවා .
    මානසිකව ලොකු අවුලක් මෙහෙම දෙයක් තියන කෙනෙක් ට .
    තේරේනව නේ ? වුෂණ කෝන වලට අමතරව තව දෙයක් අහු වෙනවා කියලා මම කොහෙවත් ඉගෙන ගෙන නෑ බන් .
    කාගෙන් වත් අහන්නත් බෑ මේවගේ දෙයක් . ඒකයි මෙහෙම අහන්නේ :(

    Uba oka hema welema allanwada? Ethkota itn oya wage wikara hithenna gnnwa.Ochchrata sure neththm doc knkta pennapan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නල දත් එනවා වගේ නල ඇටයක් එනවද දන්නේ නෑ.
    ඩොකෙක් හම්බෙන්න පලයන්.
    බය වෙන්න දෙයක් නෑ බන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඇට දෙකට අමතරව අඟක් එන්න යන්නෙ. ඉක්මනට ඕක ලෝල්ලෙක්ට දීපං :P
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඇට දෙකට අමතරව අඟක් එන්න යන්නෙ. ඉක්මනට ඕක ලෝල්ලෙක්ට දීපං :P

    :lol: ලෝල්ලා කියන්නේ මොකටද බන්? මාලුවෙක්ද ? (ලොල්ලා නම් දන්නවා). :lol::lol:
     
    • Like
    Reactions: Phenol

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කව්රුහරි එකෙක් උබේ ඇට දෙක පු_ වටේ කැරකෙන්න ගැහුවද ?