හිහි කැරි අාතල් ඒක..අපි වෘෂණය බොලව් ඒ..සාමාන්‍යයෙන් ඇගේ දෙපැත්තම සමාන නෑ..ලොකු පොඩ් වෙන්න පුළුවන්..එක පාරටම ඕම උනානම් අවුල්..ඉස්සර ඉදන් තිබ්බනම් අවුලක් නෑ..

ජෝක් එකට ගන්න එපා යාළුවා .
මානසිකව ලොකු අවුලක් මෙහෙම දෙයක් තියන කෙනෙක් ට .
තේරේනව නේ ? වුෂණ කෝන වලට අමතරව තව දෙයක් අහු වෙනවා කියලා මම කොහෙවත් ඉගෙන ගෙන නෑ බන් .
කාගෙන් වත් අහන්නත් බෑ මේවගේ දෙයක් . ඒකයි මෙහෙම අහන්නේ![]()

නල දත් එනවා වගේ නල ඇටයක් එනවද දන්නේ නෑ.
ඩොකෙක් හම්බෙන්න පලයන්.
බය වෙන්න දෙයක් නෑ බන්.

the thing you can palpate can be a hydroceal. pls. go & meet a doctor ASAP

a dekata amatharawa wena atayak tiyenavada yakooo???කොල්ලනේ මේකයි ..
මගේ ඇට දෙකේ පොඩි වෙනසක් තියනව , ඒ කියන්නේ ඇට දෙකේ එක ඇටයකට අමතරව තව දෙයක් අහු වෙනවා ඒ පැත්තේ . අනිත් පැත්තේ අහු වෙන්නේ නැහැ ඒ දේ ..
නිකන් අනේ මන්ද .. පොඩි මස් ගෙඩියක් වගේ කෑල්ලක් .. වම් පැත්තේ ඇටේ ට අමතරව අහු වෙනවා . මට උබලගෙන් අහන්න තියෙන්නේ උබලගේ ඇට දෙක තියනවා නේ ?
ඒ ඇට දෙකේ sack එක ( ඒ කියන්නේ බොලවූ වල්ල ) ඇල්ලුවාට පස්සේ .. අහු වෙන්නේ ඇට දෙක විතරමද ? එහෙමත් නැත්නම් මගේ වගේ එක ඇටයක තව මොනව හරි අහු වෙනවා ද ?
උදවු .... පිං ..

කොල්ලනේ මේකයි ..

2. varicocele : කකුලේ නහර ගැට ගැහෙනවා වගේ තත්වයකි. අවුලක් නැත.