ඈඩ්සෙන්ස් ගන්නවා... ඈඩ්සෙන්ස් ගන්නවා මචන් මට ඈඩ්සෙන්ස් අකවුන්ට් එකක් ඕන වෙලා තියෙනවා... පරන එකක් ඕන යුටියුබ් හොස්ටෙඩ් එකක් නෙවෙයි....ඩෝමේන් වලට ඈඩ් දාන්න පුලුවන් එකක්. ගාන ප්රයිවට් මෑසේජ් එකක් දාන්න....