ක්‍රීඩ් අයියා ගේ වහන.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,885
    13,291
    113
    35
    Spain
    දාන්න බෑ බන් ගිය සරේ අවුරුද්දක් බ්ලොක්
    ඇඩ් එකක් විදියට ලින්ක් එක දාපන්, ඊටපස්සේ එක කෝට් කරපන්. එක අවුලක් නෑ නෙ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    nikamata kiyapan 40000k 50000k duwapu japan wahanayak kiyak wage weddi genna puluwanda kiyala. 100ta aduwen puluwanda?
    2020 or uda model ekak
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    ඔබ තුමා ලොකු ලොකු ඒවනේ ගෙන්නේ... Alto Mira wagon r nane
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    2018 පොඩි කොල්ල කාලේ 660CC පොඩි වාහනයක් ගෙන්න ගන්න කෝල් දෙක තුනක්ම ගත්තා, ගොඩක් වෙලාවට ආන්ස්වර් කලාම ටිකක් ලොකු ලයින් ටිකක් දැම්මා, ඊට පස්සෙ නම් කතා කලේ නෑ.
     

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,296
    540
    113
    මාත් දැන් පදින වාහනේ ක්‍රීඩ්ගෙන් ගත්තේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    Indian ganna puluwan 20M walin pahala. Japan CRV eka gana wadiyi . Australian CRV eka ganath wadiyi
    adaptive cruise control , Lane Departure Assist (Lane Keep Assist) මේ දෙක තියෙන අඩුවටම ගන්න පුළුවන් ජපන් වාහනේ මොකක්ද ?
     
    • Like
    Reactions: Rick Sanchezz