ක්‍රීඩ් අයියා ගේ වහන.

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    2018 පොඩි කොල්ල කාලේ 660CC පොඩි වාහනයක් ගෙන්න ගන්න කෝල් දෙක තුනක්ම ගත්තා, ගොඩක් වෙලාවට ආන්ස්වර් කලාම ටිකක් ලොකු ලයින් ටිකක් දැම්මා, ඊට පස්සෙ නම් කතා කලේ නෑ.
    podi kollanta mona wahana da ban? Creed ayya hari :yes:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Than what exactly happened? What do you mean by Loku seen?
    Asked auction photos and I wanted to start the process but after few conversations with him, I felt neglected.
    BTW wishing him all the best, that's my genuine feedback.
    If he tereated me in a good way, I would recommond him to my friends and family who bought cars recently. (The place I went next was good and through my connections, he got over 10 car imports in 2025 including mine)
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අවුරුද්දක් හිටියා බන් පොස්ට් එකක් දා ගන්න බැරුව බ්ලොක් වෙලා.

    උයා මොකක් හරි නෝටි වැඩක් කරන්න ඇති :rolleyes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    den aduma ganata thina japan vehicle eka moakda cir
    Mira eka Alto eka

    SUVs monada karanne lokka. under 20mil. 7 seaters nam hodai
    SUV යනවා නම් හොන්ඩ ජපන් CRV එකට යන්න. මේ මසේ රිලීස් කරනවා. නැත්නම් විසල් එක පුලුවන් 160 ඉදලා Z එක තියෙන්වා. අවුරුද්ද කිලෝමීටර ගාන එක්ක ගාන වෙනස් වෙයි. නැතිව ගන්නවා නම ඉන්දියන් වාහන ගොඩක් ටියෙන්වා දැන් . ටෙසර් , කියා එකේ සෙට් එකක් තියෙනවා. 7න් සිට්ස් බලනවා නම් ඉන්ඩියන් ඒවා ගාන අඩුයි.
    ------ Post added on Feb 17, 2026 at 4:44 PM

    SUVs monada karanne lokka. under 20mil. 7 seaters nam hodai
    7 සීට් එකේ ඉන්දියන් එකක් එනවා.
    ------ Post added on Feb 17, 2026 at 4:46 PM

    ඇඩ් එකක් විදියට ලින්ක් එක දාපන්, ඊටපස්සේ එක කෝට් කරපන්. එක අවුලක් නෑ නෙ.
    මට මේක දාන විදිය කියපන් මචන් - තෑන්ස් කොල්ලා
    ------ Post added on Feb 17, 2026 at 4:47 PM
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    adaptive cruise control , Lane Departure Assist (Lane Keep Assist) මේ දෙක තියෙන අඩුවටම ගන්න පුළුවන් ජපන් වාහනේ මොකක්ද ?
    ඉන්දියන් එකක් නම් 100 - 105 අතර. ජපන් එවානම් මචන් දැන් ටිකක් වඩියි රශියන් කේස් නිසා. ඇඩප්ටිව් කෲස් එක්ක ගන්නවා නම් 80 විත්‍ර වෙනවා මචන් වගොන් ආර් හරිබ්‍රිඩ් z එක . 73-75 වෙනවා කස්ටොම් සී එක

    Yen eka ganan yanawa kiyala yesterday apiwa baya kalane oya !!
    wenna ba ban . yen eka kohomath wadi wenawaa . untath dan apita wage lu
    ------ Post added on Feb 17, 2026 at 4:53 PM

    2023/24 audi a3 sedan japan import ekak kiyata puluwan da?
    මචන් මරු වහනේ . ඒත් දැන් ගෙන්න අමාරුයි. age limite එක පනපු නිසා. 2024 1000CC එක අඩුයි. මෙහෙමයි මචන් ඉස්සර නම් ඕක ගෙනැල්ලා දුන්නේ 145/- කට වගේ දැන්නම් මචන් වහනේ සොල්ඩ් වෙන ගාන අනුව තම පලන්න වෙන්නේ.
    ------ Post added on Feb 17, 2026 at 4:59 PM

    Ko Bosa Mata set karala denawa kiyapu BYD Dolphin eka ?
    මට කෝල් එකක් දෙන්න මචන් නුම්බෙර් එක මිස්සින්
    ------ Post added on Feb 17, 2026 at 5:03 PM
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Wagonr Fx petrol (safety ) 2024 silver or black . Auction grade 4.5. Mileage 15000 km

    Me wage ekak kiyata genna pluwanda @creed1
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Wagonr Fx petrol (safety ) 2024 silver or black . Auction grade 4.5. Mileage 15000 km

    Me wage ekak kiyata genna pluwanda @creed1
    මේ දවස් වල 65 කට වගේ පුලුවන්. 25 නම් මචන් බැරිවෙයි.

    Toyota roomy custom g prices kohomada?
    Phone number ekak pm karanna puluwanda?
    නම්බර් එක දැම්මා . මට කෝල් එකක් ගන්න මචන්
    ------ Post added on Feb 17, 2026 at 5:07 PM

    උබෙ වහන පට්ට ගනන්නෙ බන්.
    වෙන මොකෙක්ගේ හරි චාර්ටර් වටේ යන වොරන්ටියක් එක්ක නම් මම කරන්නෙ නෑ. ඕන නම් අඩුවට පුලුවන් බැරි නෑ ඒත් මම දෙන්නේ කෙලින්ම ඒජන්ට් වොරන්ටි . කවුරුවත් මෙහෙම ගහන්නේ නෑ. වෙනම ගන්න ගියොත් අඩුම ඒජන්ට් 400,000 වත් ගන්නවා
    Screenshot 2026-02-17 at 17.13.55.png

    ------ Post added on Feb 17, 2026 at 5:15 PM
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    මේ දවස් වල 65 කට වගේ පුලුවන්. 25 නම් මචන් බැරිවෙයි.


    නම්බර් එක දැම්මා . මට කෝල් එකක් ගන්න මචන්
    ------ Post added on Feb 17, 2026 at 5:07 PM


    වෙන මොකෙක්ගේ හරි චාර්ටර් වටේ යන වොරන්ටියක් එක්ක නම් මම කරන්නෙ නෑ. ඕන නම් අඩුවට පුලුවන් බැරි නෑ ඒත් මම දෙන්නේ කෙලින්ම ඒජන්ට් වොරන්ටි . කවුරුවත් මෙහෙම ගහන්නේ නෑ. වෙනම ගන්න ගියොත් අඩුම ඒජන්ට් 400,000 වත් ගන්නවා
    View attachment 262676
    ------ Post added on Feb 17, 2026 at 5:15 PM
    25 නම් බැරි වෙයි කිව්වෙ මොකක්ද මචන් ?

    65 කිව්වෙ SSCL එකත් එක්කද ?. මේ දවස්වල දාන ඒව sscl එකට අහු වෙනව නේද කෝමත්

    65 නම් මගෙ අතේ 33 තිබ්බොත් වාහනේ ගෙනල්ල ඉතුරු ටිකට ලීස් එකක් දා ගන්න පුලුවන්ද
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    25 නම් බැරි වෙයි කිව්වෙ මොකක්ද මචන් ?

    65 කිව්වෙ SSCL එකත් එක්කද ?. මේ දවස්වල දාන ඒව sscl එකට අහු වෙනව නේද කෝමත්

    65 නම් මගෙ අතේ 33 තිබ්බොත් වාහනේ ගෙනල්ල ඉතුරු ටිකට ලීස් එකක් දා ගන්න පුලුවන්ද
    machan mata call ekak denna Eastern Innovation Cars ගූගල් කරම මගේ නුම්බෙර් එක එනවා . මෙකෙ දාන්න බෑ බන් අයෙත් ලොක් වෙයි