ඈඩ්සෙන්ස් හදාගන්න ලේසි ක්‍රමයක්.

chamilp

Member
Sep 20, 2008
184
5
0
rathnapura
ඈඩ්සෙන්ස් හදාගන්න ලේසි ක්‍රමයක්.

මෙන්න කට්ටියටම මට අලුතින් හම්බවුන සයිට් එකක්. මේක වීඩියෝ ශෙයාර් කරන්න පුලුවන් සයිට් එකක්.
මේකෙ තියන විශේශත්වය තමයි අපි දාන වීඩියෝ අනිත් අය බලනකොට ගූගල් ඈඩ්ස් පෙන්නනවා. ඉතින්
බලන අය ඈඩ් එකක ක්ලික් කලොත් අපිට ගානක් ලෑබෙනවා.අනිත් විශේශත්වය තමයි මේ සයිට් එක හරහා අඩ්සෙන්ස්
අකවුන්ට් එකක් හදාගන්න හරි ලේසියි. ඉතින් කෑමති අය මේ රෙෆරල් ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනොත් මටත් ඒක උදව්වක්.




http://http://www.flixya.com/referrer.php?ref=chamilputha