ඈඩුනා බන් මේකට නම්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි

    ඔකේ තව එකකුත් තිබ්බා බන්. මට නම් හිතෙන්නේ ලංකාවේ නෙමේ. එක්කෝ තෙල් පෝලිමක නෙමේ.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඔකේ තව එකකුත් තිබ්බා බන්. මට නම් හිතෙන්නේ ලංකාවේ නෙමේ. එක්කෝ තෙල් පෝලිමක නෙමේ.

    lankawenam thama. ethna thiyana box eke sinhala akuru thiyenne
     
    • Love
    Reactions: HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113

    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි

    Looks like a beggar.

    Not defending the government, but publishing/sharing news that gets debunked later as fake news hurts the genuine cause.
     
    • Like
    Reactions: perv

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔකේ තව එකකුත් තිබ්බා බන්. මට නම් හිතෙන්නේ ලංකාවේ නෙමේ. එක්කෝ තෙල් පෝලිමක නෙමේ.
    ලංකාවේ මේගොල්ලෝ මෙතන ජිවත් වෙනවා වගේ නෙට් ඇදුම් එහෙම දැක්කේ
    පාරේ කඩයක් වගේද :( :(

    මගේ පෞප්වත් රිදෙන්න ගත්ත පොඩි බබාව දැකලා යකෝ මාස් තුනක් වත් නැහැ වගේද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ මේගොල්ලෝ මෙතන ජිවත් වෙනවා වගේ නෙට් ඇදුම් එහෙම දැක්කේ
    පාරේ කඩයක් වගේද :( :(

    මගේ පෞප්වත් රිදෙන්න ගත්ත පොඩි බබාව දැකලා යකෝ මාස් තුනක් වත් නැහැ වගේද
    ඔව් මම හිතුවේ කඩේ ලග ඉන්න පව්ලක් කියල. හැබැයි පැට්‍රොල් පෝලිමක ඉන්නවා කියන්නේ යමක් කමක් තියෙනවා කියන එකනේ :cry: :cry:

    elder brother trying to lull his baby sister while his mother stands at a gas que.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    වැඩ බැරි නන්දසේනට ඡන්දෙ දුන්න උබලටත් කවදම හරි ඔය හෙන පාත්වේවී. ඒවයින් බේරෙන්න දැන්මම පුළුවන් පුළුවන් විදිහට අසරණ පවුල් වලට උදව් කරපන්.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වැඩ බැරි නන්දසේනට ඡන්දෙ දුන්න උබලටත් කවදම හරි ඔය හෙන පාත්වේවී. ඒවයින් බේරෙන්න දැන්මම පුළුවන් පුළුවන් විදිහට අසරණ පවුල් වලට උදව් කරපන්.
    අනේ මේ පුක දෙන්නේ නැතුව යනවාද ඔයා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    අනේ මේ පුක දෙන්නේ නැතුව යනවාද ඔයා
    රට කාලා. බයියෙක් නෙවේ ගගා තාමත් රට වලපල්ලට යන උන්ට කඩේ යන ගමන් මේවට කිඹුල් කඳුලු වක්කොර වක්කොර ඉඳපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113

    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි

    apita andunata, rajapakalata owa hinawenna dewal
    un echcharata thirisannu.....................
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රට කාලා. බයියෙක් නෙවේ ගගා තාමත් රට වලපල්ලට යන උන්ට කඩේ යන ගමන් මේවට කිඹුල් කඳුලු වක්කොර වක්කොර ඉඳපන්
    k බායි